IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා

 

(සුමිත් පොතුපිටිය)

රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල  ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ  බව කියන පුද්ගලයෙකු සොයා පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අධිනීතිඥ වරිය ඊයේ පස්වරුවේ  සිය රාජකාරි නිමවා නිළ  රථයෙන් නිවස කරා යමින් සිට ඇති අතර , පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී  ඇය ගමන්ගත්  රථයේ පසුපස වම් අසුන ආසන්නයේ විදුරුවට පහරදී  ඇති බව පොලිසිය කීය.

මෝටර් රථයේ වීදුරුවට එල්ලකල මිටි පහරින් විදුරුව විනාශ වී ඇති බවත් , මිටිය මෝටර් රථය තුල තිබී සොයාගත් බවත් පොලිසිය සදහන් කරයි.

රියදුරුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ,මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.



අදහස් (3)

අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා

බකල ජයා Wednesday, 13 November 2024 11:11 AM

ළඟින් කිව්ව එක තේරුනේ නෑ. කොච්චර ළඟින්ද...?

:       0       9

Raja Wednesday, 13 November 2024 11:13 AM

මීට පෙර තවත් රජයේ නීතීඥවරයෙකුට අනියම් සම්බන්ධයක් සම්බන්ධයෙන් හමුදා සෙබළෙකුගේ පිහි ප්‍රහාරයක් එල්ල වුණා. මේ කාලය තවත් රජයේ නීතිඥයෙක්.

:       0       4

හසක Wednesday, 13 November 2024 12:05 PM

අධිනීතිඥයො ලංකාවේ ඉන්නවද? එංගලන්තෙනම් බැරිස්ටර්ල ඉන්නව කියල අහල තියෙනවා.

:       1       10

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 4 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 23 285 0

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉකුත් පාලනය රටවිරු වාහනයටත් විදලා
2024 නොවැම්බර් මස 22 1821 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි
2024 නොවැම්බර් මස 22 2222 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ


චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 3147 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 2360 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1987 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site