(රංජන් කස්තුරි)
පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනී මාධ්‍යයෙන් විකාශය කිරීමේ පහසුකම් සහිත “ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක්" බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රෙය්දී විවෘත කර තිබේ.
පවතින කොවිඩ් තත්වය නිසා සිදුකිරීම සඳහා මෙමගින් සිසුන්ට අවස්ථාව නිමවන බව අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදුකිරීම සඳහා මෙමගින් සිසුන්ට අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
නවීන තාක්ෂනික පහසුකම්වලින් පිරි අධිවේගී අන්තර්ජාල සබඳතාවලින් සන්නද්ධ මෙම මධ්‍යස්ථානය මගින් ජාතික අධ්‍යාපන ආයතනය සකස්කරන සියලු විෂයානුබද්ධ වැඩසටහන් නියමිත කාලසටහනකට අනුව රූපවාහිනී නාලිකා සහ වෙබ් නාලිකා මගින් සම්ප්‍රේෂණය කිරීමට නියමිතය.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධ්‍යාපනයට රූපවාහිනී චැනලයක්
gunda Tuesday, 07 September 2021 11:04 PM
අධ්‍යාපනය කටයුතු සඳහා වෙනම චැනලයක් ආරම්භ කිරීම පසසමි.
විජේ Wednesday, 08 September 2021 12:22 AM
ඉතාමත් වටිනා කාර්යක්. ග්‍රාමසේවා කාර්යාල වැනි පොදු ස්ථාන (ගමකට 1ක් වත්) සදහා රූපවාහිනී යන්ත්‍රය බැගින් ලබා දී සෑම ගමකම ඉතාමත් දුප්පත් මට්ටමේ සිටින දරුවන්ට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගතහැකි තත්වයක් උදාකර දෙන්නෙනම් තවත් අගනේය.
Rata Perata Wednesday, 08 September 2021 02:19 AM
ඕක පටන් ගන්නකොට කොරෝනා ඉවරවෙලා තියේවි.
මහජනයා Wednesday, 08 September 2021 08:03 AM
සැටලයිට් තාක්ෂණයෙන් පියෝ ටී වී හෝ ඩයලොග් ටීවී හරහා පමණක් මෙම විකාශනය ආරම්භ වුවහොත් නැවතත් අන්තර්ජාල පහසුකම් නැති අහිංසක දරුවන් හට මෙයින් ප්‍රයෝජනයක් ගත නොහැකි වනු ඇත. අනිවාර්යයෙන් ප්‍රථමයෙන් අඩු ළමයින් සහිත පාසැල් හැකි ඉක්මනින් ආරම්භ කර ඔවුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරකින්න. පහසුකම් සහිත පාසල්වල ගුරුවරුන් පාසලට කොටස් වශයෙන් කැදවා හෝ එම පාසල්වල ඇති සම්පත් (පරිගණක විද්‍යාගාර, අන්තර්ජාල පහසුකම් වැනි) යොදාගනිමින් ක්‍රමවත් නියමනයකින් මාර්ගගත අධ්‍යාපනය ස්ථාපිත කරන්න. හැකි තරම් පන්ති කාමරයට සමීප ගුරුවරයාට දරුවා අධීක්ෂණය කළහැකි තරමේ සිසුන් සංඛ්‍යාවක් යොදාගනිමින් මාර්ගගත අධ්‍යාපනය ගුණාත්මක අතින් වර්ධනය කරන්න.
Sriland Wednesday, 08 September 2021 12:58 PM
ඔන්ලයින් වලට වඩා හොඳ වැඩක් .ජයවේවා
swene Wednesday, 08 September 2021 03:05 PM
මේ ගැන මාස ගණනාවකට පෙර සාමාන්‍ය ජනතාව කතා කළා. පත්‍රයේත් පල වුණා. වියත් මගේ අයට දැන් දැන් හෝ මොලය පෑදුණු එක හොඳයි. කුඩා සමූහ වශයෙන් හෝ මෙම වැඩ සටහන් නැරඹීමට (නැණ සල වැනි) සිසු දරුවන්ට අවස්ථාවක්ද සලසුවොත් හොඳයි.
Himaya Sunday, 12 September 2021 10:30 AM
හායි ම්ම්ම්ම්ම්
G.I.D idusha dulmini Sunday, 12 September 2021 08:16 PM
මම කැමැතියි.