IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අධිවේගී මඟේ අනතුරකින් ලොරි රියදුරකු මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

         

මාළු පටවාගෙන අධිවේගී මාර්ගය ඔස්සේ  පැමිණෙමින් තිබූ ලොරියක් කිලෝ මීටර් 9.5 බණ්ඩාරගම බද්දේ ගොඩ ප්‍රදේශයේ දී   නවතා තිබූ  ටිපර් රථයක  ගැටීමෙන්  ලොරි රියදුරු මියගිය බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.         

අනතුරින් මියගොස් ඇත්තේ  දෙවිනුවර විසුම්පාය නිවසේ පදිංචිව සිටි නිහාල්  රත්නායක 55 හැවිරිදි පුද්ගලයෙකි.            

මාළු රැගෙන ගාල්ල දෙස සිට ලොරි රථය   අධිවේගී මාර්ගය ඔස්සේ  කොළඹ දෙසට පැමිණෙමින් තිබියදී බණ්ඩාරගම බද්දේ ගොඩ පාලම ආසන්නයේ මාර්ගයේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්  නඩත්තු කටයුතු සිදු කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.                  

කාපට් ඇතිරීම සඳහා යොදා ගන්නා වාහන මෙන්ම කාපට් රැගෙන  ආ ටිපර් රථය ද දකුණු මං තීරුවේ නවතා ඒ සඳහා අවශ්‍ය සියලුම ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කොළඹ දිසාවට ගමන් ගන්නා වාහන වලට වමේ මං  තීරුව වෙන්කර  ඔවුන් නඩත්තු කටයුතු කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.

කොළඹ දෙසට ධාවනය වූ  මාලු ලොරිය නවතා තිබු ටිපර් රථයේ පිටුපස ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.



අදහස් (4)

අධිවේගී මඟේ අනතුරකින් ලොරි රියදුරකු මරුට

Roshan Tuesday, 25 August 2020 12:33 PM

අධිවේගී මාර්ගයේ වේගසීමා ක්‍රියාත්මක විය යුතුමයි. ජීවිත මෙන්ම දේපළද අහිමි වන්නේ රටටමයි. 120-140 වේග අතර වෙනසින් ඉතිරි වන්නේ සුලු කාලයක් වුණත් අවදානම දහ පහළොස් ගුණයකින් වැඩිවෙනවා.

:       16       42

rasika Tuesday, 25 August 2020 05:00 PM

නඩත්තුවලදී වේගසීමාව නිසි අයුරින් සඳහන් කර තිබේද?

:       0       0

saminda Wednesday, 26 August 2020 05:33 AM

මම සතියකට දවස් දෙකක් පින්නදුව සිට කඩුවෙල දක්වා ගමන් කරනවා මම දැකලා තියෙනවා මේ වගේ මාලු ලොරි පැයට කිලෝමීටර් 120 වේගයෙන් යනවා.

:       0       0

suran Wednesday, 26 August 2020 05:52 AM

අධිවේගී මඟේ බස් රථ යන වේගය බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 163 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 132 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 319 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1369 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2991 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 2337 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1921 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site