IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


අධිවේගී මාර්ගවලින් කෝටි 30ක ආදායමක් නැති වෙලා

(සුජිත් හේවාජුලිගේ )

රට  වසා දැමීමෙන් පසු  අධිවේගී මාර්ගවලින්  රුපියල් කෝටි තිහකට ආසන්න  ආදායමක් මේදක්වා අහිමිවී ඇතැයි   මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

රට වසා ඇති කාලයේදී අධිවේගී මාර්ගවල දෛනික ආදායම  රුපියල් කෝටියකින් පමණ  පහත වැටී ඇතැයි  අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ  වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා පැවැසීය .

රට විවෘතව පවතින කාලයේදී   අධිවේගී මාර්ගවලින්  දෛනිකව  ලැබුණු  ආදායම රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න බව එම අධිකාරිය සඳහන් කරයි.


අධිවේගී මාර්ගවලින් පසුගිය 7  වැනිදා
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක ආදායමක්ද පසුගිය 8 වැනිදා  රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක ආදායමක්ද
ඉකුත් 9  වැනිදා  එක්කෝටි හැට ලක්ෂයක  ආදායමක්ද ඉකුත් 10  වැනිදා  එක්කෝටි හැත්තෑ  ලක්ෂයක ආදායමක්ද   ලබා ඇත.

අධිවේගී මාර්ගවල පසුගිය 7 වැනිදා ගමන් කර ඇති වාහන සංඛ්‍යාව  පනස් පන් දහස්  හත් සිය තිස් එකකි.

අධිවේගී මාර්ගවල පසුගිය 8 වැනිදා වාහන පනස් අට දහස්  පනස් පහක්ද
පසුගිය නව වැනිදා වාහන  පනස් අට දහස්   තුන් සිය  හතරක් ද  පසුගිය 10 වැනි දා වාහන  හැට දෙදහස්  පන් සිය  අසූ හතක්ද
ධාවනය කර ඇත.

රට වසා දමා ඇති කාලයේදී ධාවනය වී ඇති වාහනවලින් වැඩි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය සේවා සඳහා යන වාහන සහ ගිලන් රථ බව  නිහාල් ලොඩ්වික් මහතා  වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 



අදහස් (1)

අධිවේගී මාර්ගවලින් කෝටි 30ක ආදායමක් නැති වෙලා

ganegoda Monday, 13 September 2021 07:29 PM

රාජපක්ෂ බහිරවයින් හා අනික් රැළ ඉන්නකම් මාටියා ගහපුවා ගැන තමයි අහන්න තියෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 1302 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


රත්නපුර තැපැල් ඡන්දවලින් ජාජබ ඉදිරියෙන්
2024 නොවැම්බර් මස 14 305 0

රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම


ගාල්ල තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 1886 1

පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.


චාල්ස් රජුට 76 යි
2024 නොවැම්බර් මස 14 159 1

තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව


’’ප්‍රතිඵලෙන් පසු පෙළපාලි බෑ’’
2024 නොවැම්බර් මස 14 243 0

මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස


මනාප ඡායාරූප ගත කළ තවත් අයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 14 181 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 234 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 556 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1666 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site