IMG-LOGO

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා


අධිවේගී අනතුරින් අයෙක් මරුට:ASP ඇතුළු තිදෙනකුට තුවාල

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රාජ්‍ය බුද්ධි සේවයේ  නැගෙනහිර පළාත භාර  සහකාර පොලිස් අධිකාරිවරයා  ගමන් ගත්   ජීප් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 39 දශම 3 දොඩංගොඩ ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් මෝටර් රථ රියදුරු මිය ගොස් සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය  කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ කළුතර දකුණ මුස්ලිම් පල්ලිය පාර අංක 45/45 ලිපිනයේ පදිංචිව සිටි ඒ බි රිස්වාන් (34) නැමැත්තෙකි.

තුවාල ලැබූවන් අතර ජීප් රථයේ ගමන් ගත් සහකාර පොලිස් අධිකාරීවරයා, ජීප් රථය පැදවූ රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා සහ මෝටර් රථයේ ගමන් ගත් මගියෙකුද වන  බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (4)

අධිවේගී අනතුරින් අයෙක් මරුට:ASP ඇතුළු තිදෙනකුට තුවාල

ලුම්බිණි Wednesday, 05 March 2025 09:19 AM

අඩ නින්ද මරුවා කැඳවයි

:       1       14

ගුණරත්න Wednesday, 05 March 2025 10:58 AM

අඩ නින්ද මරුවා කැඳවුයේ පැත්තක ඉඳපු මනුස්සයෙක්ට. මොකක් හරි ආපදාවක් නිසා වාහනය නතර කරන්න ඇත්තේ, අපේ ඉතින් හයිවේ එක ජර්මන් ඔටෝබාන් එක කියල හිතාගෙන හය්යෙන් පදවන උන් නිසා නිකරුනේ මැරුම් කන්න තමයි වෙන්නේ.

:       1       1

Lalla Wednesday, 05 March 2025 11:23 AM

අධිවේගී මාර්ගයේ නවතා තිබූ රථයක්! කාර්මික දෝෂයක්ද? නවතලා කෝල් ගන්නවාද? නිදාගෙනද?

:       0       6

ඔක්සිජන් නිශාන්ත Wednesday, 05 March 2025 02:50 PM

බලන්න අදකාලේ සිදුවන අනතුරුවල හැටි. කන්ටේනර් දේවියන්ගේ අනිත් පැත්ත..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

හමුදාවෙන් පැන්න 679ක් මාට්ටු
2025 මාර්තු මස 05 111 0

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගොස් සැඟව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 679 දෙනකු මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය


බුද්ධශාසන අමාත්‍යාංශයට නව ලේකම්වරයක්
2025 මාර්තු මස 05 242 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. පී. සේනාධීර මහතා පත් කරනු ලැබ ඇත.


පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි ටොන් 750 ක් අල්ලයි
2025 මාර්තු මස 05 85 0

වත්තල, ඇලකන්ද පාර, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාකර වෙළදපොලට නිකුත්කිරීමට සුදානම් කර තිබූ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි මෙට්‍රික්ටොන් 750 කට අ


ජනපති ලං.වි.ම නිලධාරීන් අතර සාකච්ඡාවක්
2025 මාර්තු මස 05 298 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි.


ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් විරෝධතාවක
2025 මාර්තු මස 05 90 0

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් එකොළොස්දෙනෙකුට පනවා ඇති පන්ති තහනමට එරෙහිව අද (05) දහවල් එම මණ්ඩපයේ සිසුන් පිරිසක් මණ්ඩපයේ ප්‍රධ


විදුලිසැර වැදී පස්හැවිරිදි පුතු සහ මව මරුට
2025 මාර්තු මස 05 447 0

යාබද නිවසේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් සූරියවැව වීරිය ගම ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් හා ඇයගේ පස් හැවරදි පුත්‍රයා අද(05) සවස මියගොස් තිබූ බව සූ


වැඩි දෙනා කියවූ පුවත්



රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20067 50



මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 140 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 465 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 539 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site