(නිමන්ති රණසිංහ)
අන්තර්ජාලය ඔස්සේ අලෙවි වූ බාලවයස්කාර දැරිය විකිණීම පිළිබදව දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක හිමිකරුවකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී අද (08) අත්අඩංගුට ගනු ලැබ ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරිය සම්බන්ධ විමර්ශනයේදී මෙම සැකකරුගේ වෙබ් අඩවිය පිළිබදව අනාවරණය වූ බව සදහන් වෙයි.
ලිංගික කර්තව්‍යයන් සදහා දැන්වීම් පළ කරන මෙවැනි අන්තර්ජාල වෙබ් අඩවි පහක් පිළිබදව කරුණු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සදහන් කර තිබිණී.
සැකකරු හෙට (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
මෙම සිද්ධියට අදාළ බාලවයස්කාර දැරිය ලිංගික කටයුතු සදහා විකිණීමට දැන්වීම් පළ කරන ලද ‘ලංකා ඇඞ් ඩොට් කොම්’ නමැති වෙබ් අඩවියේ හිමිකරු වන පානදුර ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් පෙරේරා සහ එම වෙබ් අඩවියේ මූල්‍ය කළමණාකරු වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි මාකේවෙලගෙදර ධනුක කෞෂල්‍යය යන අයවලූන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
සිද්ධියට අදාළ විමර්ශන අවසන් වන තුරු මෙම සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
ලිංගික කර්තව්‍යයන් සදහා දැන්වීම් පළ කළ ලංකා ඇඞ්ස් ඩොට් කොම් නමැති තවත් වෙබ් අඩවියක හිමිකරු සහ එය පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනකු මේ වන විට අධිකරණය මගින් ඇප මත නිදහස්ව ඇත.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අන්තර්ජාලයෙන් අලෙවි කළ දැරියගේ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට