IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අන්තර්ජාලයෙන් සුරූපී කතුන් විකිණු ජාවාරමක් වටලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
                       
අන්තර්ජාලය ඔස්සේ සුරූපී කාන්තාවන්  මුදලට  අලෙවි කිරීමේ මහා පරිමාණ  ජාවාරමක් පවත්වාගෙන ගිය ගල්කිස්ස වෙරළ පාරේ  සුඛෝපභෝගී දෙමහල් නිවසක් වටලා  කාන්තාවන් නව දෙනෙක් ඇතුළු එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි .
 
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මෙම ජාවාරම පිළිබඳව   එම කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ, එස්,පුෂ්පකුමාර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව  පොලිස් නිලධාරීන් යොදවා රහසිගතව ඒ සම්බන්ධයෙන් දින ගණනාවක්  සොයා බලා තහවුරු කරගැනීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම සිදුකළ  බව පොලිස් නිලධාරියකු පැවැසීය  .



අදහස් (6)

අන්තර්ජාලයෙන් සුරූපී කතුන් විකිණු ජාවාරමක් වටලයි

sena Thursday, 24 December 2020 09:29 AM

පොලිසියේ මහන්සිය අපරාදෙ....

:       3       9

siri Thursday, 24 December 2020 09:54 AM

" සුරූපී" නම් මොන එහෙකටද අන්තර් ජාලයෙන් විකුනන්න වෙලා තියෙන්නේ. මම හිතන්නේ " විරූපී" අය සුරූපී කියල විකුනනවා වෙන්න ඇති.

:       0       12

banda Thursday, 24 December 2020 01:07 PM

පොලීසියට වෙන වැඩක් නැහැ.... නේද? මෙවා තමයි ලංකාවෙ තියෙන ලොකුම අපරාධ.... මධූෂ්ට වෙඩි තියලා දුවපු අය තමයි .... දුවනවා අල්ලන්න බැහැ.

:       8       12

senaThursday, 24 December 2020 02:55 PM

හරිම හිතේ අමාරුවෙන් ලියලා තියෙන්නේ.... මොකද දන්නේ නැහැ...

:       6       10

දේවී.Thursday, 24 December 2020 03:40 PM

පිරිමින්ට, සුරූපි කතුන් ගැන කොහොමත් දුකයිනේ... පව් සුරූපි නැති කතුන්...

:       1       14

pakeer Friday, 25 December 2020 07:54 AM

ඉතින් මොකද වෙන්නේ? මොලේ තියෙන එකා මොලේ පෙන්නලා හම්බ කරනවා. රූපෙ තියෙන එකා රගපාලා හම්බ කරනවා. කටහඩ තියන කෙනා සිංදු කියලා හම්බ කරනවා. කට තියෙන කෙනා කෑගහලා හම්බ කරනවා. හැමෝම කරන්නේ තම හැකියාවන් විකුණන එකනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 0 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 12 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්
2024 නොවැම්බර් මස 15 162 0

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර


මහින්දගේ වාර්තාව හරිනි බිදියි
2024 නොවැම්බර් මස 15 320 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
2024 නොවැම්බර් මස 15 551 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.


නීතී කැඩූ අපේක්ෂකයින් තිදෙනකු ඇතුළු 69 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 113 0

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 277 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 588 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1708 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site