IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


අන්තර් ජාලයේ බොරු දමා අමාරුවේ වැටේ

(ඉන්දිකා රාමනයක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන රැසක වෙබ් අඩවිවලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ තොරතුරු පළ කළ පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

සැකකරු  තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා වශයෙන් සඳහන් කරමින් මෙම නිවේදනය සමාජ මාධ්‍ය ජාලාවල පළ කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

ඔහු සඳහන් කරන ආකාරයට රජයේ ආයතන කිසිවකුටත් සයිබර් ප්‍රහාරයක් එල්ල වී නොමැති බවද හෙතෙම කීය.

මේ අනුව සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගත් බව ද අජිත් රෝහණ මහතා  සඳහන් කරයි

සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (7)

අන්තර් ජාලයේ බොරු දමා අමාරුවේ වැටේ

කමල් Tuesday, 08 June 2021 09:06 AM

මෙවන් ක්‍රියාවක් නීතියේ කවර වරද ලෙස ද සැලකෙන්නේ...?

:       18       1

කමල්Tuesday, 08 June 2021 03:55 PM

සමහරු වැරදි වැටහීමකින් දීලා. මට මේ කරුණ ගැන දැනගන්න උවමනාවක් කාලයක සිට තියෙන නිසයි ඇහුවේ.

:       0       1

chandana Tuesday, 08 June 2021 09:53 AM

තමන්ගේ වෙබ් පිටුව ආරක්ෂා කිඅර ගන්න බැරි රජයක් ඒවායේ IT ය මේවට වග කියන්න ඕන බොහෝ විට මේවට දේශපාලන ය නුසුදුසු අය පත් වෙනවා. නැත්නම් වගකීම් විරහිතව වැඩ කරනවා.සෛබර් ප්‍රහාර වලින් ආරක්ෂා වෙන ක්‍රම තියෙනවා.පස්ස්පෝර්ට් ID , RMV හැක් කලොත් මොකද වෙන්නේ

:       1       67

සහන් Tuesday, 08 June 2021 09:57 AM

අනිවාර්යයෙන්ම මේවා සිදුවිය යුතුය.නැත්තන් මිනිස්සුන්ට ඇත්ත නැත්ත හිතාගන්න බැරිවෙනවා.මෙවැනිදේවල් කරන මිනිසුන් එක්කො දේශපාලන අතකොලු විය යුතුය.නැතිනම් යම් ආබාදයක් සහිත පුද්ගලයන් විය යුතුය.කෙසෙ වෙතත් හෙට ඇප ලැබී එලියට එයි .

:       6       42

Raveendra Tuesday, 08 June 2021 10:14 AM

මෙවන් කාලකන්නින් එසේ බොරු ප්‍රචාරය කරන්නේ නම් අප කල යුත්තේ සියලුම සත්‍ය තොරතුරු ඡායරුපද සමගම අන්තර්ජාලයේම ප්‍රචාරය කිරීම බව අපගේ අදහසයි..

:       2       46

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 08 June 2021 11:40 AM

මෙවැනි දේ කරනා අයට දඬුවම් දිය යුතුයි.ඒත්,මේවා මෙසේ කරනකම් බලානොසිට,මින් ඉදිරියට හෝ එසේ කිරීමට ඇති ඉඩප්‍රස්ථා වැළකිය යුතුය.සමාජ මාධ්‍යවල මේ දුර්වලතා හඳුනාගෙන ඒවාට නිසි පිළියම් යොදා එම මාධ්‍යය වැඩදායක අයුරින් ඉදිරිපත් කළ යුතුය.

:       2       40

කමල්Tuesday, 08 June 2021 03:59 PM

මම යූටියුබ් බලධාරීන්ට ලිව්වා. වැඩක් වුනේ නෑ. මම TRC එකට ලිව්වා. එයාලාට අදාළ නෑ කියලා බොරුවෙන් මාරු වුණා...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 89 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 289 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක්
2024 නොවැම්බර් මස 06 286 0

බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ


අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 302 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 485 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 261 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 29 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site