IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අන්තරේ පා ගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්

(මුදිතා දයානන්ද සහ ඉන්දිකා රාමනායක)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින්  සංවිධානය කළ විරෝධතා පා ගමනයට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලදී පොලිසිය ජල හා කදුළු  ගෑස් ප්‍රහාර එල්ල කළේය.

විරෝධතා පා ගමන ජයවර්ධනපුර සරසවිය  ඉදිරිපිටින්  විජේරාම  මංසද්ධිය දෙසට ගමන් ගත් අවස්ථාවේ රබර්වත්ත හංදියේ දී පොලිසිය එම ගමන වලක්වමින් මෙම ප්‍රහාරය එල්ල කළේය.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (6)

අන්තරේ පා ගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්

Kule Wednesday, 07 June 2023 05:51 PM

ලාභ පාඩු නොබලා ගෑස් සහ ඉන්ධන එකම මිලකට රජය තබාගත්තොත් මේ මාෆියාවෙන් ජනතාව බේරාගත හැකිය...

:       2       9

Mahasen Wednesday, 07 June 2023 05:59 PM

මේ අපහසු කාලේ පිකට් නොයන් පාරේ .... බටලන්දට යන්න වෙනවා ආයේ...!

:       9       13

Bamunuarachchi Wednesday, 07 June 2023 07:19 PM

මොවුන්ට වෙඩි තිබ්බත් අපි සන්තෝසයි...

:       8       20

ඩිංගිරි Wednesday, 07 June 2023 07:56 PM

අවජාතකයින් එහෙම තමා බමුණු...

:       0       0

මහින්ද Wednesday, 07 June 2023 10:16 PM

අනේ ඔය අන්තරේ ජඩයො ටික කොටු කරල බටලන්දටවත් ගෙනියන්න බැරිද. කෝ දැන් අර අධ්‍යාපනය විනාශ කරපු ජෝශප් ස්ටාලින් කියන හිකනල් පෙරෙට්ටා.

:       0       4

Jagath Wickramasekara Wednesday, 07 June 2023 11:58 PM

කරුණාකර ඊළඟ වතාවේ ඔවුන්ට වෙඩි තියන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 166 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 182 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 399 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 497 1

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 68 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 672 1

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26333 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 377 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site