(ඉන්දිකා රාමනායක)
ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් හදිසියේම රෝගාතුරවීම හේතුවෙන් අද (25) පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
දින කිහිපය පුරා පවතින උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්ත පනත යටතේ ඉකුත් අගෝස්තු මස අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග යටතේ ත්රස්තාවාදී විමර්ශන කොටඨාසයේ නාරාහේන්පිට පිහිටි ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියි.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අන්තරේ භික්ෂු කැඳවුම්කරු සිරිධම්ම හිමි ජාතික රෝහලට
කරුමය Tuesday, 25 October 2022 05:06 PM
පිනට ලැබුණු අටපිරිකරේ තිබුණු චීවරය ඇඳගෙන එහි තිබුණු දැළිපිහියෙන් හිස බූ නොගා රැවුළ නොකපා ඒ දැළිපිහියෙන්ම රටට කිරිකාල පෙන්නන්න ගිය විපාකය තමයි ඔය චීවරයට කළ අවමානය ගෙවන කරුමය...
Ruhunu Tuesday, 25 October 2022 05:14 PM
ඉස්සර හාමුදුරුවෝ අපිට සුවපත් වේවා කියලා කිව්වා. දැන් අපිට හාමුදුරුවන්ට කියන්න වෙලා තියෙන්නේ සුවපත් වේවා කියලා.
BamunuarachchiTuesday, 25 October 2022 05:48 PM
මෙයා හාන්දුරු කෙනෙක්ද? මටන පෙනෙන්නේ ගුටිනොකා බේරෙන්න සිවුර දාගත්ත ජෙප්පෙක් වගේ?
!අන්තරේ මන්තරේTuesday, 25 October 2022 06:24 PM
ජාතික රෝහලට ගියේ රෝහලේ වැඩ කරන අයට අරගලය කරන හැටි කියලදීලා ඒ වාට්ටුත් අකර්මන්‍ය කරන්න... නැතුව බෙහෙත් ගන්න නොවේ..
Bamunuarachchi Tuesday, 25 October 2022 05:47 PM
රැවුලත් වවලා කොන්ඩෙත් වවලා ජේවීපී හාන්දුරුකෙනෙක්.
dayantha hettige Tuesday, 25 October 2022 06:18 PM
මේ ලෙඩ්ඩු මොනවට මේ අරගල කරනවද.?
fairoos Tuesday, 25 October 2022 06:22 PM
රනිල් රාජපක්ෂ කරන මේ අපරාදයට නම් ගැලවීමක් නැහැ. සොබාදහමින් පඩිසන් ලැබේවි ලඟදීම.
පාලිතWednesday, 26 October 2022 06:46 AM
සොබාදහමින් පටිඝන් දල තමයි ඔය රෝහලට ගියෙ.
BamunuarachchiWednesday, 26 October 2022 07:56 AM
සොබාදහම ගැන කියන්නේ අල්ලා නොවෙයිද දැන් පඩිසන් දෙවන්නේ දෙන්නේ? අනේ අල්ලට ගියකළ.
Prase Tuesday, 25 October 2022 09:09 PM
මෙයාලා හැසිරෙන්නේ සතුන් වගේ.
Sujeewa Tuesday, 25 October 2022 11:06 PM
අනේ දොස්තර මහත්තයෝ. ඔබට පින් සිද්ධ වෙයි ලෙඩාට හොඳට ජෙල් ටිකක් ගාලා කොණ්ඩේ පීරලා කොණ්ඩයට හරියන්න ස්ටයිල් එකකුත් දැම්ම නම්.
ruwan Wednesday, 26 October 2022 07:41 AM
ඇයි මෙහෙම චීවරයට අගෞරව කරන්න ඉඩ දෙන්නේ.
Bamunuarachchi Wednesday, 26 October 2022 07:59 AM
රැවුලත් කට් තියලා තියලා කොනඩයත් කෘකට් කපලා.
Hiran Wednesday, 26 October 2022 08:14 AM
සුදු රෙදි කාරයෝ නම් තීන්දුව දෙන දවසේ උසාවිය වටේ පෝලිමට ඉඳලා උන්ගෙ එකා බේර ගත්තා. දැන් බලන්න රනිල් ආවට පස්සේ පාස්කු ප්‍රහාරය කාඩිනල් උතුමාණන්ට අමතකම වෙලා. පව් නේ. මේ කොලු ගැටවු උන්ගේ ලණු වලට අහුවෙලා නිකන් දුක් විඳිනව. ජේවීපී අදහන්නෙ නැතුව හරිහමන් විදියට තමන්ගේ ආගම අදහන්න බැරි නම් චීවරේට නින්දා නොකර උපැවදි වෙනව හොඳයි.
Chinthaka Wednesday, 26 October 2022 09:57 AM
මේ බුදුන් සරණ යන කෙනෙක් නොවේ , ජෙවිපී සරණ යන කුලී කාරයෙකි , බලන්න රැවුල් , කොණ්ඩ වවාගෙන කිසිම හික්මීමක් නැතිව හැසිරෙන විදිහ ,මේ තප්පුලන්නේ රටේ ජනතාවගේ ආරතික අහේනිය නිසාද නැහැ , දේශපාලන හිනමානකරයන්ට කඩේ යෑමකි . රට මේ අගාදයට ඇදලා දාපු හොර දේශපාලකයන් හා මෙයාල අතර වෙනසක් නැහැ