IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අන්තරේ විරෝධතාවක් කොටුවේ

(ඉන්දිකා  රාමනායක)

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරයෙන්  ඉවත් වන ලෙසට ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලට  විසින් සංවිධානය කළ විරෝධාවක් කොටුව දුම්රිය ස්ථානය  ඉදිරිපිට  දී අද (19) පස්වරුවේ ආරම්භ විය.

මේ සදහා  දිවයිනේ විශ්ව විද්‍යාල රැසක් නියෝජනය කරමින් සිසු සිසුවියන් හා, වෘත්තිය සමිති හා සමාජ ක්‍රියාකාරින්  රැසක්  සහභාගි වී සිටියහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (19)

අන්තරේ විරෝධතාවක් කොටුවේ

ganegoda Tuesday, 19 July 2022 03:54 PM

අපි රනිල්වත් යවන්න ඕනේ...!

:       34       25

ABTuesday, 19 July 2022 04:17 PM

ලංකාවේ පුරවැසියන් ජීවත් වීම සඳහා ජීවන අරගලයක යෙදී සිටින අවස්ථාවක පෙරටුගාමීන් සහ අන්තරේ කණ්ඩායම් අරගලය ඔවුන්ගේ පැවැත්ම සහ ජීවත්වීම සඳහා යොදාගෙන තිබීම විශේෂත්වයකි...

:       16       60

Rata PerataTuesday, 19 July 2022 07:02 PM

ඔය කියපු ජීවත්වීමේ අරගලය කරපු අය එළවන්න තමයි. ඒ මිනිස්සු අරගල කරන්නේ... නැතිව කවුද පාරේ කෑ ගහ ගහ යන්න කැමැති....

:       20       4

Viraj Tuesday, 19 July 2022 04:01 PM

ඔය කට්ටිය මුලතිව් යන්නකෝ බලන්න...

:       18       58

BamunuarachchiWednesday, 20 July 2022 07:34 AM

මුලතිව්? මේ ගොල්ලෝ දන්නා මුලතිව්වක් නැහැ මේ ගොල්ලෝ ස්ලේව් අයිලන්ඩ් වලින් එහාට දන්නේ නැහැ...!

:       0       0

කිරි පුතා Tuesday, 19 July 2022 04:13 PM

මේ හරක් රැළට පිස්සු හැදිලද?. ව්‍යවස්ථාව අනුව නේ ඒ පත්වීම. හෙට වෙනකම් ඉන්නේ නැතිව පුරුදු කාලකන්නි වැඩ කරනවා. දැන් රත්වෙලා ඇත්තේ... 89 මතක් කරලා දීලා ඇති කවුරු හරි...

:       18       57

sharm warn Tuesday, 19 July 2022 04:15 PM

රනිල්ට කඩේ යන අයට පොඩ්ඩක් මොලේ අවුලක් තියෙනවා. මොකද මහින්දට කඩේගිය අය නම් පස්සේ මොලේ පහදවා ගත්තා.

:       46       21

BamunuarachchiWednesday, 20 July 2022 07:31 AM

රනිල්ට අපිත් කැමති නැහැ.. සජියා එක්ක එකතු වුණු නිසා ඩලස්ට ඊටත් වඩා කැමැති නැහැ...

:       0       0

Prabath Tuesday, 19 July 2022 04:16 PM

විශ්ව විද්‍යාල ළමයිනේ ඔය කැඳවුම්කරු.. මහියංගණයේ වැද්දාට අහුවෙන්න එපා.. ඔයා පෙරටුගාමී අන්තවාදියෙක්...

:       19       56

SidathTuesday, 19 July 2022 06:42 PM

රාජපක්ෂලාට කඩේ යන අය බ්‍රේන් වොෂ් කරගත්ත රනිල්ට කඩේ යන අයගෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ...!

:       0       0

RANDIL Tuesday, 19 July 2022 05:07 PM

මේ කමෙන්ට්ස් දැක්කාම මේ රටට මෙහෙම වුණේ ඇයි කියලා හිතාගන්න අමාරු නැහැ. උඩ බලන් ඉන්න කෙනෙකුට අරගලේ කියන්නෙත් විහිළුවක්...

:       18       23

ajithTuesday, 19 July 2022 06:31 PM

අරගලේ කියන්නෙත් විහිළුවක් නොවේ... සමාජයට විහිළු සපයන්නන් අරගල කරද්දී අරගලයක් වුවත් විහිළුවක් බවට පත්වේ...

:       0       0

කෝරළගේ Tuesday, 19 July 2022 05:54 PM

විශාල කැපකිරීමක් කරලා ජනතාව හොරු කණ්ඩායමක් පලවා හැරියා. ඒ හොරු කණ්ඩායමෙන් නැවත නම් දරාපු කෙනෙක්.. ජනපති වශයෙන් පත්කර ගන්නේ නම් එය ජනතාව ලබන අන්ත පරාජයකි. හොරාට හොරා කිව්වෙත් අපි නොවේ ඔවුන්ය... ඉතින් අන්තරේ දරුවන් මේ කරන්නේ ජාතික අවශ්‍යතාවක්. ජයවේවා දරුවනි...!

:       0       0

Lelwala Tuesday, 19 July 2022 05:55 PM

මොවුන් කරන්නේ වෙනත් පක්ෂයක උසි ගැන්වීමක්, මේ වගේ අරගල වලින් රට තවත් ප්‍රපාතයට වැටෙනවා. රනිල් ලංකාවේ පුරවැසියෙක්, රටේ ව්‍යවස්ථාවෙන් හෝ නීතියෙන් ජනධිපති, අගමැති වීමට බාධාවක් නොමැත. මේ අරගල හොඳින් හෝ නරකින් නැවැත්විය යුතුයි.

:       0       0

abesiri Tuesday, 19 July 2022 06:41 PM

බැංකු හොරුන්, ජාතික හොරුන් එළවමු...! අලුත් යුගයක්, රටක් ගොඩනගමු...!

:       0       0

ගයනි Tuesday, 19 July 2022 07:24 PM

අන්තරේ වැද්දන් දැන් හොඳටම ඇති... අපිට දැන් අවශ්‍ය දඹානට යන්න නෙවෙයි. සතුටින් ඉදිරියට යන්නයි. විශ්ව විද්‍යාලයේ පල්වෙන අන්තරේට බැහැ. රටේ ව්‍යවස්ථාවට ඇඟිලි ගහන්න. රිළවුන්ට රට බාරදෙන්න වැසියන් සූදානම් නැත.

:       0       0

Lelwala Wednesday, 20 July 2022 06:29 AM

ආර්තිකය සහ මහජන මුදල් විනාශ කර රටට බරක් වි රටේ විවස්තාව නිති වුල්ලංගනය කර දේශපාලන පක්ෂ වලට කඩේ යන රටට බරක් වි ජිවත් වන අරගලවලින් රටෙි රාජ්ජ බලය බලෙන් ලබාගන්නා වෙර දරන පිරිසක්.

:       0       0

නිරොෂන් Wednesday, 20 July 2022 07:43 AM

පෙරටුගාමී ආණ්ඩුවක් හරි, ජේ.වී.පි ආණ්ඩුවක් හරි පිහිටුවා ගන්න ඒ ගොල්ලෝ හැමදාම පෙලපාලි ගියා. රනිල් වික්‍රමසිංහ ඉන්නකොට ඒක වැඩියි. වෙනසකට තියෙන්නේ අද ආර්ථිකේ වැටිලා. මිනිස්සු හිතන්නේ ඒ අය අපි වෙනුවෙන් පෙළපාලි යනවා කියලා...

:       0       0

jayasekara Wednesday, 20 July 2022 09:43 AM

දෙයියන්ගෙ නාමයෙන්.. ව්යවස්තනුකූලව රටෙ ඉදිරිය ගැන තීරනය පර්ලිමෙන්තුවට ගන්න ඩීල.. කට වහගෙන ඉන්න තවත් අරගල කරල රට අස්තාවර නොකර... ප්‍රේමදාසගෙ මර්දනය තමා දැන්නම් හරියන්නෙ අපෙ රටට.. මෙහෙම ගියොත් අපි ඔක්කොම සුන්.....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 86 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 539 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 265 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 223 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2719 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1927 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 312 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1741 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site