IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


අනතුරින් මෝටර් රිය-යතුරුපැදිය ගින්නෙන් අළු වෙයි

(සිතුම් චතුරංග )

වවුනියාව, පූන්තෝට්ටම් හීදි මෝටර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු  අනතුරකින් මොටර් රථය හා යතුරුපැදිය අද (24) උදෑසන සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වි ඇතැයි වවුනියාව පොලිසිය කියයි.

යතුරුපැදිය හා මෝටර් රථයේ ගැටීමෙන් අනතුරුව ගිනිගෙන ඇති අතර,ගින්නෙන් මෝටර් රථය හා යතුරුපැදිය සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති බව පොලිසිය පැවසීය. 

අනතුරින් යතුරුපැදිකරුට සුළු තුවාල සිදුව ඇති අතර, අනතුර හේතුවෙන් යතුරු පැදිය හා මෝටර් රථය ගිනි ගැනීමට ලක්වන්න ගන්නට ඇති බවද පොලිසිය පැවසූහ.

ගිනිනිවන රථ යොදා ගනිමින් ගිනි ගනිමින් තිබූ මෝටර් රථය ගින්න පාලනය කළ අතර යතුරු පැදිය සහ මෝටර් රථය ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශවී තිබුණි. 

 

 

 



අදහස් (0)

අනතුරින් මෝටර් රිය-යතුරුපැදිය ගින්නෙන් අළු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඡන්ද දිනය 27 කියයි
2025 පෙබරවාරි මස 24 95 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීන්දු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතය.


නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2025 පෙබරවාරි මස 24 211 0

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා පත් කර තිබේ.


චීන දුරකතන සමගම ලොක්කෙක් හොටලයේදී වැටී මරුට
2025 පෙබරවාරි මස 24 50 0

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක නවාතැන්ගෙන සිටි චීන ජාතිකයකු හදිසියේ මියගොස් ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.


අයවැයෙන් බදු වැඩි වෙනවාලු
2025 පෙබරවාරි මස 24 148 0

ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැයට අනුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ පවුලක් රුපියල් 40,000 ක පමණ බදු මුදලක් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ගෙවීමට සිදුවන බවත් එය පස


ක්‍රීඩා ඇමති - මාධ්‍ය ප්‍රධානී හමුවක්
2025 පෙබරවාරි මස 24 99 0

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි ක්‍රීඩා ප්‍රධානීන් හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද


අයවැය ඡන්දය හෙට
2025 පෙබරවාරි මස 24 70 0

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (25) පස්වරු 6.00ට පැවැත්වේ.


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 195 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 413 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 178 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site