IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අනධ්‍යන විධායක ශ්‍රේණිය වැඩ වර්ජනය අවසන් කරයි

(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් මාස දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රකාශකයෙක් ඊයේ (11) රාත්‍රී පැවසීය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව විධායක ශ්‍රේණියේ නිලධාරීන් වර්ජනය අතහැරීමට තීරණය කළ බව එම නිලධාරියා කීය.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් මාස දෙකකට අධික කාලයක් ක්‍රියාත්මක කර තිබෙන වැඩ වර්ජනය අවසන් නොකළ බවත් වැඩ වර්ජනය අවසන් කළේ යැයි කියන විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 500 ක් පමණක් සිටින බවත් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ඊයේ රාත්‍රී ලංකාදීපයට පැවසීය.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් 12,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා වර්ජනයේ නිරතව සිටින බව කී ප්‍රියන්ත මහතා ඉල්ලීම් ලැබෙනතුරු වර්ජනය අත්නොහරින බවද සඳහන් කළේය.

 



අදහස් (12)

අනධ්‍යන විධායක ශ්‍රේණිය වැඩ වර්ජනය අවසන් කරයි

BBC Friday, 12 July 2024 08:54 AM

මේක මරු. දැං උන් උන් කොටා ගනියි.

:       2       22

යෝගා Friday, 12 July 2024 09:15 AM

මේගොල්ලන්ටත් ලියුම් යවන්න. මේ අයව උසිගන්වන දේශපාලන සහෝදරවරු තොණ්ඩුව බෙල්ලට වැටුණු පසු හෙමිහිට මගහරියි. මේවා බළලුන් ලවා කොස්ඇට බෑවිලි

:       6       26

sunimal Friday, 12 July 2024 09:23 AM

මෙන්න මේ කාලකන්නි වෙනුවට අලුතින් සේවකයින් බඳවාගෙන අමාරුවෙන් හරි වැඩේ ඉදිරියට ගෙන යන්න ඇමති තුමනි

:       4       25

තිලක් Friday, 12 July 2024 09:24 AM

වෘත්තීය සමිති කාරයෝ මාට්ටු කරන්න නියම ක්‍රමය ක්‍රියාත්මකයි. තමන්ගේ කොටහ ලැබිච්ච සෙට් එක වර්ජනයෙන් අයින් වෙනවා. වර්ජනය චොර වෙලා ඉතුරු සෙට් එක නන්නත්තාර වෙලා යනවා. අන්තිමට වලිගෙ අතන ගහගෙන ආපහු වැඩට යනවා අනේ අස් කරන්න නං එපා, කියන තැනකට වඳින්නං කිය කියා.

:       5       27

Lalla Friday, 12 July 2024 09:24 AM

උඹලාට රටේම දෙමාපියන් දරුවන් ශාප කරනවා. හොඳීන් ඉන්න ලැබෙන්නේ නෑ...

:       5       22

$$$$$$$$$$$Friday, 12 July 2024 11:18 AM

ඒ විතරක් නොවෙයි කාළකණ්නි උඹලට මේ ලැබිලා තියෙන්නෙ අන්තිම මිනිස් ආත්මය කියලා මතක තියා ගනිල්ලා සමහර කෙනෙකුට ඊළඟ ආත්මයේ මිනිස් රුවක් ලැබුනත් දරුවන්ට කරන අපරාධ නිසා මොළයක් නැති වෙන්න පුළුවන්

:       4       10

primeshika Friday, 12 July 2024 11:47 AM

ස්ට්‍රයික් කලොත් අස් කරනවා කියපුවම ඔය ගානට බය වුණොත් හොදටෝම ඇති..

:       4       12

Hemantha Friday, 12 July 2024 12:18 PM

කාලකන්නි.ලෙල්ලටම බය වෙලා .අස්වීම් ලිපි ගෙදරට එවයි කියලා

:       4       11

රටවැසියා Friday, 12 July 2024 01:40 PM

මේ ප්‍රශ්න දිග්ගස්සලා මේ තත්ත්වයට පත්කරපු අයට සාප නොකරන නුඹලාට මේ ආයතන වසාදැමීමේ පාලකයින්ගේ සියුම් කුමන්ත්‍රණ නොපෙනේ. නුඹලාට මුදල් ගෙවා උපාධි ලබාගන්නට වූ දාට එය වැටහෙනු ඇත. බහුතරයක් දරුවන්ට එසේ කළ නොහැකිය.

:       8       5

Pathirana Friday, 12 July 2024 03:04 PM

ඔබතුමා ඔහොම කිව්වාට ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්ව ආධාර ක්‍රමය ආරම්භ කරන්න පෙර සිසුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ බැංකු ණය අරගෙන කියලා දැන් කාලයේ කිසිවෙක් දන්නේ නැහැ. මම උපාධියක් ගත් අයෙක් නොවුණත් රජයේ කාර්‍යාලයේ වැටුප් සැකසීම කළා. ඒ වෙලාවේ උපාධි සහිත අයගේ වැටුපෙන් ණය වාරික අයකළා. චෙක්පත් ලංකා බැංකුවේ සරසවි උයන ශාඛාවට තමයි ලිව්වේ..!

:       3       3

සෙනෙවිරත්න Friday, 12 July 2024 01:44 PM

උසිගැන්වීම් වලට අසුවන්න මොවුන් බබුන් නොවේ. මොවුන්ට වැටුපින් ජීවත් විය නොහැකි බැවින් ඉල්ලීම් ඉල්ලන සේවකයින්ගේ සටන් සාධාරණයි. රටේ බදුු මුදලින් පින් බඩු බෙදා ඡන්දය හිඟන පාලකයාට සාප වේවා! මේව කන නුඹලාට මොවුන් නැවත පත් කළහොත් දිරවාගත⁣ නොහැකි වනවා ඇත. එතෙක් මේ සාදය කරපල්ලා...

:       7       7

Sugathapala Friday, 12 July 2024 03:09 PM

BBC සිංහල පුවත් බලන්න එහි අද ලිපියක් තියෙනවා අවුරුදු 19 දී උපාධිය අරගෙන උසස් රැකියාවක් කරන අයෙක් ගැන ඔහු උසස් පෙළ විභාගය කරලත් නැහැ... ඔහු සමඟ සාමාන්‍ය පෙළ සිටි අනෙක් අය මේ වනවිටත් විශ්ව විද්‍යාලයට යන්න කැඳවීමක් ලැබෙනතුරු ඉන්නවා කියලා තිබුණා... ඔහු උපාධියට අනුව ඉහළම වැටුපක් ගන්න බවකුත් කියලා හිතෙනවා.. එහෙම බලද්දී මෙම වර්ජන නිසා අනාගතයේ ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වැසේවිද කියලා හිතෙනවා...

:       3       10

ඔබේ අදහස් එවන්න

දියත

බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 126 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 363 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 759 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 854 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 13582 2

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36698 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24269 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 547 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site