IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අනධ්‍යයන සේවක සාකච්ඡා අසාර්ථකයි

(ආරියරත්න රණබාහූ)

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතිය හා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා අතර අද (18) පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් අවසන් වූ බව එම කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා ලංකාදීපයට පැවසීය.

ප්‍රතිපාදන සභාවේ සභාපතිවරයා ලිඛිත විසඳුමක් ඒ සඳහා ලබාදීමට ඉල්ලා සිටියද මේ වන විට බලධාරීන් එවැනි විසඳුම් කෙරෙහි තමන්ට තිබූ විශ්වාසය පලුදු කර ඇති හෙයින් එවැන්නකට එකඟ නොවූ බවද ප්‍රියන්ත ‍ මහතා කීය.

එම නිසා දැනට දින හතළිස් හතක් ගත වී ඇති තම වෘත්තීය ක්‍රියාමාර්ගය නිත්‍ය විසඳුමක් ලැබෙන තුරුම අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බවද හෙතෙම පැවසීය.

මේ අතර ඇතැම් විශ්වවිද්‍යාලවල විභාග කටයුතු පැවැත්වෙන බවත් එසේ කරන පිරිස් තම වෘත්තීය සමිති මෙහෙවන ශිෂ්ඨ සම්පන්න  ක්‍රියාවලියට බාධා කරන්නන් ලෙස හැඳින්විය හැකි බවද ඔහු කීය.

 



අදහස් (6)

අනධ්‍යයන සේවක සාකච්ඡා අසාර්ථකයි

ඇන්ඩ්රු සෙබඩවිල Tuesday, 18 June 2024 10:19 PM

අනධ්‍යන සේවක උත්තමයිනි, උත්තමාවියනි, අනේ කරුණාකර ඔබගේ රැකියාවට යන්න. අපගේ දරුවනගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් නොවන තැනට වැඩ කරන්න. ලගදීම බලයට එන ජවිපෙ ආණ්ඩුව යටතේ ඔබගේ ඉල්ලීම් ඇසුරු සැනින් ලැබෙනු ඇත. එහි මුදල් ඇමති හදුන්නෙත්ති සහෝදරතුමා ඊට අවශ්‍ය මුදල් යාළුවකු ගෙන් ඉල්ලා හෝ ලබා දෙනු ඇති. එම නිසා දැන් වැඩට යන්න. තව පෝය කීය ද ඔබගේ සියලු ගැටළු නිරාකරණය වෙන්න!

:       0       3

KANG Wednesday, 19 June 2024 01:06 AM

රජයේ වැටුප් තල හා සසඳන විට විශ්වවිද්‍යාල වැටුප් ඉතා ඉහළ ය. ඔවුන් වර්ජනය කරන්නේ ඇයි? විභාග පැවැත්වීම වැරදි ඇයි? කුහකකමේ ස්වභාවය මෙයයි.

:       0       3

puran appu Wednesday, 19 June 2024 06:04 AM

මුන්ට පුXට පයින් ගහල එලවල අලුතින් සේවකයින් අරගෙන වැඩේ දුවන්න කොන්දක් පාලකයින්ට ලැබේවා . 1980 දී ජේ ආර් මහතා කල දේ නොකර මේ වගේ කාලකන්නි ස්ටර්යික් කාරයින් හා ඒ මත්තේ නැග ගොඩ යන්න බලන සක්කිලි දේශපාලුවන්ට පාඩම් උගන්වන්න බැහැ . මුන් මේ බලන්නෙම කොහොම හරි සරසවි ටික වහල සිසුන් මහා පාරට ගෙනත් දේශපාලන වැසි ගන්න. 1980 දී ස්ට්‍රයික් නිසා රැකියා නැතිවුණු වෘත්තීය සමිති නායකයෙක් අපේ ගෙවල් ළඟ හිටිය . අනිතිමට මිනිහට කුලීවැඩ කරලා එදාවේල හොයාගන්න උනා .

:       3       9

Bamunuarachchi Wednesday, 19 June 2024 06:07 AM

මේ වර්ජන කරන්නේ ජෙප්පන්ගේ උවමනාවට. ඒ නිසා කිසිම ඉල්ලීමක් දෙන්න එපා. බලයට එන රජයකින් ඉල්ලා ගන්න කියන්න. ජේවීපී එක බලයට ආවොත් මුන්ට මොන ලබ්බක්වත් නොලැබෙන බව දන්නවා.

:       5       10

vernon Wednesday, 19 June 2024 03:03 PM

බමුණු හා අප්පු, අඩුම ගානේ ඉල්ලීම් මොනවද කියලාවත් දන්නේ නෑ නේද? අපි බලා ඉඳිමු, ඔය දෙන්නා යම් ඉල්ලීමක් ඉල්ලනතුරු...

:       1       3

Bamunuarachchi Thursday, 20 June 2024 08:35 AM

Vernon හලෝ ඉල්ලීම් ඉල්ලන්න චන්දෙ ලං වෙනකම්ම හිටියද? ඔය ඉල්ලීම් මතුපිටින් කියන ඒවා නොවෙයි ඇතුලත තිබෙන්නේ. වර්ජන කියනකොට රටේ ජනතාවට එන්නේ මහ පිළිකුලක්. ඒ නිසා වර්ජන කියනකොටම මුන්ව ප්‍රතික්‍ෂ්ප කරනවා. මට ඉල්ලීම් නැහැ තිබෙන එකම ඉල්ලීම ජෙප්පන්ට බලය දෙන්න එපා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 364 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්
2024 සැප්තැම්බර් මස 27 21 0

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2115 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1596 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 691 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 590 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24855 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site