IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අනුන්ගෙන් යැපෙන ජනතා විමුක්ති පෙරමුණ රටට සේවය කරන්නේ කොහොමදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩී වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විමසීය.

ඔවුන්ට ඇඳුම් පැළඳුම් බෙල්ට් එක පවා දෙන්නේ දෙන්නේ මිනිස්සු .

අවුරුදු 75 ක දේශපාලන සාපය මොකක්ද?අනුර දිසානායකලා විජිත හේරත්ලා අද බබාලා වගේ කතා කරනවා.ඔවුන් අවුරුදු 55 ක් පැරණි පක්ෂයක සාමාජිකයෝ ,මේ රටේ ඇමතිකම් කළා. දැන් බබාලා වගේ කතා කරනවා යැයි වීරසිංහ මහතා කීය.



අදහස් (24)

අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද?

sena Thursday, 09 February 2023 11:52 AM

75 වසරක ශාපය කියන්නේ පාලක පන්තිය දෙකට බෙදිලා මාරුවෙන් මාරුවට හොරා කාපු එක .මොකාගෙන් යැපුනත් අපිට කමක් නැහැ රටේ සල්ලි හොරාකන්නේ නතිනම් .මේ සැරේ අපි ජෙප්පන්ට

:       14       85

ARUNA Thursday, 09 February 2023 11:58 AM

ඔයාලත් යැපෙන්නේ ජනතාවගේ ටැක්ස් වලින්, පෙන්ෂන් ගිය ජනාධිපතිලා, නෝනලා යැපෙන්නෙත් ජනතාවගෙන්... ඔක්කොම රටට බරක්...

:       0       0

Priyan Thursday, 09 February 2023 12:03 PM

එතකොට ඔය 225 ම කාලා බීලා ඇඳලා ඉන්නේ තමන්ගේ මහන්සියෙන් හම්බකරපු මුදල් වෙන්න ඇති නේද???

:       7       85

Hafeel Thursday, 09 February 2023 12:27 PM

රටේ සම්පත් කොල්ල කන්න නැතුව, ඔයාල වගේ මහජන මුදලින් යපන්න නැතුව, යාලු මිතුරන්ගෙන් තේගී වශයෙන් ලබන්න එකේ මොකද්ද වැරැද්ද? දැන් ආණ්ඩු බලය තියන්නේ ඔයාලාට. පුළුවන් නම්, පුද්ගලික පනතක් හෝ ගෙනල්ල, දැනටමත් මහජන මුදලින් නඩත්තු කරන හිටපු ජනාධිපලාව ගෙවන ගෙවීම සහ අවුරුදු පහේන් පාර්ලිමේන්තු මන්ත්‍රීලාට ලබන විශ්‍රාම වැටුපත් අහෝසි කරන්න කෝ.

:       7       64

sharm warn Thursday, 09 February 2023 12:31 PM

එතකොට ඔහෙ ගෙ V8 එකට පට්‍රොල් ගහන්නෙ නැන්දම්ම දුන්න දෑවැද්දද? පන යනකල් පින් බත් ගිලින උන් එනව අපිට සුදු රෙදි හෝදල පෙන්නන්න...

:       5       63

රන්මුතුගල Thursday, 09 February 2023 12:36 PM

ජෙප්පොන්ට බයවෙලා කට්ටිය දැන් කට්ටිය මරු කියවනවා. ඔයගොල්ලෝ රටට කරපු සේවය දැන් හොඳටම ඇති.

:       9       74

Rata Perata Thursday, 09 February 2023 12:49 PM

මේ වගේ අපතයින්ගේ ගොන් කතා තමයි.

:       0       0

Dewa Thursday, 09 February 2023 12:53 PM

බලය දීලා... බලපල්ලකෝ... එයාලා... නුඹලාට වැඩ කරලාම පෙන්නාවි.

:       0       0

Aravinda Monarawila Thursday, 09 February 2023 12:58 PM

රටේ මහජන මුදල් හොරාකන්නේ නැතිව, රටේ සම්පත් විනාශ කරන්නේ නැතිව, ඒවා විකුණලා කොමිස් ගහන්නේ නැතිව ගස්, වැලි, පස් කපලා ඒ පරිසරය විනාශ කරන්නේ නැතිව... කසිප්පු, කුඩු, අයිස් වගේ මත්ද්‍රව්‍ය විකුණන්නේ නැතුව කොහොම ජීවත් වුණත් මොකද?

:       0       0

රංජිත් Thursday, 09 February 2023 01:10 PM

අනේ යන්න දැන් ඔයා ඉන්නේ ඔයාගේ බූදලෙන්ද?... ජේවිපි තමන්ගේ පඩියවත් ගන්නේ නෑ... ඒකත් අරමුදලට යන්නේ. ඔබලා වගේ හොරු නෙමේ.. අවුරුදු 75ක් කියන්නේ රට පාලනය කරපු අය ගැන...

:       0       0

Vira Thursday, 09 February 2023 01:14 PM

කතා වැඩක් නැහැ. මේ පාර අපි NPP එකට..

:       0       0

පිටිගල මිලානෝ Thursday, 09 February 2023 01:39 PM

ජේවීපී එක මහජන මුදල් හොරකම් නොකල පක්ෂයක්. රාජපස්ස හැතිකරේ, මහබැංකු හොරා එකට එකතුවෙලා දැන් අපිට අරින්න ලෑස්ති වෙන්නේ. උගත් තාරුණ්‍යය ඒකරාශී වෙලා මේ ක්‍රමය වෙනස් කරන්නයි දැන් ලෑස්ති වෙන්නේ. හොරුන්ට නුදුරේදීම කූරු ගනන් කරන්න වෙනවා අනිවාර්යයි….

:       3       36

janahitha Thursday, 09 February 2023 01:45 PM

හ්ම්... පොදුජන පෙරමුණට එකතුවෙලා හොරාකෑවා නම් අනුන්ගෙන් යැපෙන්න ඕනෑ නැහැ.

:       0       0

HARAMANIS Thursday, 09 February 2023 02:40 PM

මේවා දන්නේ දැන්ද?

:       0       0

Jayasinghe Thursday, 09 February 2023 03:00 PM

මොනවා කිව්වත් ජවිපය දිනනවාමයි. මේවා කියලා දැන් මිනිස්සුන්ව රවට්ටන්න බෑ. ජවිපය ජයවේවා...!

:       0       0

podi mole Thursday, 09 February 2023 03:15 PM

රෙද්ද තමයි

:       2       14

ගමේ එකාලා Thursday, 09 February 2023 03:18 PM

පොහොට්ටුවෙ උන් තරම් ජනතා බදු මුදල් ගසාකාලා රැකුණු , ඒ මදිවට මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා ජනතාව රවට්ටපු , මහපාරට ඇදලාදාපු රටම විනාශ කරපු දූෂිත දේසපාලුවෝ ලොවෙත් නැහැ.

:       2       19

මිහිර Thursday, 09 February 2023 03:19 PM

ජෙප්පො යනු අනුන් ගෙ කුනු හොයනු මිස වැඩ බැරි කයිවාරු කාරයන් රොත්තක්. FB ඒකේ නමි ජනාදිපති වෙලා ඉවරයි.

:       25       7

සෙනෙවිරත්න Thursday, 09 February 2023 03:32 PM

ඔන්න ඔය මන්ත්‍රීතුමා තෝරගන්න මීලඟ ඔයාගේ නායකයා ලෙස, ඔයාට හරියන්නේ මේ වගේ අය තමයි...

:       0       0

sharm warnThursday, 09 February 2023 03:38 PM

ඇයි මෙ උරණ වෙලා?? ඔයාත් හොරුන්ට චන්දෙ දීලා රට කාපු 68 ලක්ශෙ එක්කෙනෙක් ද? තාමත් හිස නිදහස් නැද්ද?

:       2       13

විජේවීරපුරන්අප්පුහාමි Friday, 10 February 2023 08:16 AM

ජෙප්පොන්ට පුලුවන්ද බන් හරියට කතාවක්වත් කරන්න. තව කොහේද රටක පාලනය කරන්නේ. උඹලා 88,/ 89 ඉපදිලා ලංකාවේ හිටියනම් ජෙප්පොන්ගේ වැඩ බලාගන්න තිබුනා . පුදුම දුකක් මිනිස්සුන්ට දුන්නේ. අසාධාරණව මිනිස්සු කොච්චර මැරුවද. හිතක් පපුවක් තිබුනෙම නෑ. දුක් විඳපු නිසයි මේ කියන්නේ. දෙපැත්තෙන්ම අසරණ මිනිස්සු පීඩා වින්දා. දැන් මොකුත් දන්නේ නැති බබාලා වගේ කතා කෙරුවට. දැන් ඉන්න පොඩි බට්ටොන්ට මුන් වීරයෝ උනාට මුන් ගැන දන්න වැඩිහිටියෝ මුන්ට චන්දේ දෙන්නේ නෑ.

:       0       1

Prabha Thursday, 09 February 2023 03:45 PM

හොරා කනවට වඩා ඉල්ලන් කන එක නම්බුකාරයි

:       1       14

Pankumburage Thursday, 09 February 2023 04:05 PM

වහල්ලු දැන් හොඳටම බයවෙලා. මහජන මුදල් හොරාකන ඔයාලාට වඩා, අනුන්ගෙන් යැපෙන ජෙප්පන් හොඳයි...

:       0       0

Nihal Friday, 10 February 2023 12:52 AM

මොනවා කීවත්ඔ ඔය දෙගොල්ලන්ට දුන්නා හොදටම ඇති,අර පිටරටක බැංකුවක ලඟම ඥාතී කාන්තාවගේ ඩොලර් මිලියන 300 අඩක්වත් ගන්න ඒවට කතා කරන්නකෝ.අවුරුදු 3 බේත් වලට ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 643 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 182 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1374 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 166 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 393 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2309 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site