IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


අනුන් පුම්බන ජනපති අපේක්ෂකයන්ට ගුවන් කාලය නෑ

(සුජිත් හේවාජුලිගේ)

වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ජනාධිපති අපේක්ෂකයන්ට ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන් විදුලියෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට ලබා දෙන නිදහස් ගුවන් කාලය  නොදීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ  38 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

මෙම එක් අපේක්ෂකයකු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කරන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

 



අදහස් (7)

අනුන් පුම්බන ජනපති අපේක්ෂකයන්ට ගුවන් කාලය නෑ

Rohana Wednesday, 28 August 2024 01:27 PM

පිම්බීමේ කලාව ලංකාවට ආවේණික ගුණංගයකි. 2019 ගෝඨාභය පුම්බන්නට ගොස් රටේ සමස්ථ ජනතාවම අමාරුවේ වැටුනේය. ඒ පිම්බීමට ඡන්ද දායකයා රැවටීමට ලක්වීමෙනි. ඒ නිසා පුම්බන තරමටම වැඩකාරයෙක් නොවන බව ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධකර ගතයුතුමයි...

:       4       28

අරවින්ද මොනරවිල Wednesday, 28 August 2024 01:53 PM

මැකෝ වැඩකාරයා වෙලා, ඉතිහාස ගතවෙයිද මන්දා? ලංකාවේ මැතිවරණ වංචා හා දූෂණ අඩුම මැතිවරණ කියලා...

:       1       22

Nish Wednesday, 28 August 2024 02:07 PM

ඔය දෙකේම පුම්බන්නේ නාකි සීයා තමයි...

:       6       16

Nilantha Wednesday, 28 August 2024 03:18 PM

ගුවන් කාලය පමණක් නොවෙයි, ඔය මිනිස්සු කරන්නේ ඡන්ද ගණන් කිරීමේ ස්ථාන සඳහා කලබල කරන්න නියෝජිතයින් පත්කර මැතිවරණ නිලධාරි ඉතාමත් අපහසුතාවට පත්කිරීම කරනවා. දැන් අපේක්ෂකයින් 38 ක් ඉන්නවා නියෝජිතයින් 76 ක් ඇතුළට යවන්න පුළුවන් වේවි සේවයේ යෙදීමට නිලධාරි එපමණ පිරිසක් නැහැ.. ඔතැන තමයි ගැටලුවක් වෙන්නේ. ඒ නිසා අපේක්ෂක නියෝජිතයන් අනුන්ට කඩේ යනවා නම් ඔවුන්ට නියෝජිතයින් පත්කිරීම නතර කරන්න සමහරක් නියෝජිතයින් පළමු වටයේ ගණන් කිරීමට පස්සේ ඉවත්කරන්න නියමිත වුණත් ඇතුලේම රැඳී බාධා කරන තත්වයක් දැකලා තියෙනවා...

:       0       6

ජයනාත් Wednesday, 28 August 2024 03:42 PM

එහෙම වුණොත් ඉල්ලපු එක අපරාදෙනේ... ඉල්ලුවේ ඒකටනේ...

:       0       4

ගමේ එකාලා Wednesday, 28 August 2024 03:53 PM

රූපවාහිනියෙන් පුම්බන්නේ පින් ජනපති මිස වෙන කවුද? සැප්තැම්බර් 21 වෙනිදායින් පස්සේ හුළං බහිනවා...

:       1       8

Chinthaka Thursday, 29 August 2024 04:48 AM

ගමේ එකාලා කියාගන්නා කාළකණ්නියාට තේරුම් ගන්න මොළයක් නොලැබීම එය පෙර ආත්මයක කරපු බරපතල පාපකර්මයක් නිසාම සිදුවීමක් කිව්වොත් නිවැරැදියි. රටේ ජනතාව ලක්ෂ හැටනවයක් ප්‍රතික්ෂේප කරපු කෙනෙක් රජු බවට පත්වීමට පූර්ව ආත්මවල කොතරම් පුණ්‍ය කර්මයක් කරන්න ඇද්ද? එහෙම කෙනෙකුට අපහාස කරනවා කියන්නේ ඉතින් කිසිදාක ගෙවා අවසන් කරන්න බැරි පාපකර්මයක් කියන්න පුළුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දඹුලේ එළවලු හිඟයක්
2024 නොවැම්බර් මස 29 91 0

පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ


මහවැස්සේ කුඹුරට ආව වන අලියා මඩේ එරෙයි
2024 නොවැම්බර් මස 29 255 0

වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ


උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
2024 නොවැම්බර් මස 29 80 0

නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට
2024 නොවැම්බර් මස 29 353 0

යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්


උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කරයි
2024 නොවැම්බර් මස 29 330 0

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ


සුළි කුණාටුවේ බලපෑම ඉන්දියාව දෙසට
2024 නොවැම්බර් මස 29 588 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 787 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2185 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site