IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


’’අනඳ ප්‍රතිභා’’ 2018 ප්‍රසංගය නව වන වරටත්

දේශීය නර්තන සම්ප්‍රදාය සුරකිමින් කොළඹ  ආනන්ද  විද්‍යාලයේ  සිසු දරුවන්ගේ  කුසලතා  වැඩි දියුණු කිරීම අරමුණු කරගනිමින්  වාර්ෂිකව සංවිධානය කරණු ලබන  "අනඳ ප්‍රතිභා"  2018  සංස්කෘතික  නර්තන ප්‍රසංගය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (28) පැවැත්විය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති  එස්.එම් කීර්තිරත්න මහතාගේ  මගපෙන්වීම හා උපදෙස් මත එම විද්‍යාලයේ සිසු පිරිස සහ නර්තන කවය  එක්ව 09  වන වරටත්  සංවිධානය කළ මෙම ප්‍රසංගය කලාශූරී රවිබන්දු   විද්‍යාපති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර

 



අදහස් (4)

’’අනඳ ප්‍රතිභා’’ 2018 ප්‍රසංගය නව වන වරටත්

disa Friday, 28 December 2018 10:32 PM

අති විශිෂ්ටයි පුතාලා...

:       0       20

Uditha - London Sunday, 30 December 2018 04:23 AM

මේ විදුහලේ හිටපු විද්‍යාරත්න ප්‍රනාන්දු ගුරුපියාණන් ආදරෙන් සිහිපත් කරන්න ඕනෑ.. නොසිතු මොහොතක ඔහු අප අතරින් සදහටම සමුගත්තේ ආනන්ද විදුහලේ පහතරට නර්තන ගුරුවරයා ලෙස සේවය කරමින් සිටින විට... ඔහු යටතේ නර්තනය හැදෑරු දක්ෂම ශිෂ්‍යයන් අතරින් කෙනෙක් මම.. අනඳ ප්‍රතිභා වෙනුවෙන් විද්‍යාරත්න ගුරුපියාණන් සිහි කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා..!!!

:       0       20

sandy123 Monday, 31 December 2018 04:52 AM

මෙම "අනඳ ප්‍රතිභා" සංස්කෘතික නර්තන ප්‍රසංගය ඉදිරියටත් පවත්වාගෙන යාමට අවැසි ශක්තිය සහ මග පෙන්වීම නොඅඩුව ලැබීමට මම හිත සිතින් ප්‍රර්ථනා කරමි.

:       0       13

සෙන්ජී Monday, 31 December 2018 06:14 AM

ආනන්දයීයයි, ඔබ ආනන්දනීයයී

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 154 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5349 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 854 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4183 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3801 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2485 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16881 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 265 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site