(අංජුල මහික වීරරත්න)
තමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන දෙදෙනාටම බහුතරය නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීගමුවේදී අද(27)පැවසීය.
පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්නැයි ජනාධිපති අනුර තමාට කියා තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා බහුතරයක් දෙනා තමාට ඡන්දය දුන්නේ නැතැයි කියන කාරණය තමා පිළිගන්නා බව සඳහන් කළේය.
" බහුතරයක් මට ඡන්දය දුන්නේ නැහැ. ඉතින් මම පැරදිලා.ඉතින් එතුමටත් බහුතරයක් දීලා නැහැ.ඉතින් එතුමාගේ සහ මගේ වෙනස මොකක්ද? මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති.
ෙඑතුමට වගේම මටත් බහුතරය නෑ.අපි දෙන්නම ඉන්නේ එකට" යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ො නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මීගමුව ජනරැළිය අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේය.
කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනුරටයි මටයි දෙන්නටම බහුතරය නෑ
Marikkar Sunday, 27 October 2024 12:40 PM
රනිල් කියන්නේ ටොම් පච්චයා කට ඇරියොත් කියන්නේ බොරු මිසක් වෙන දෙයක් නෙවෙයි. නමුත් අනුර කියන්නේ ඇත්ත කියනවා මිසක් මිනිස්සුන්ව රවට්ටන්නේ නැහැ.
Juno FernandoSunday, 27 October 2024 06:36 PM
අනුර කියපු ඇත්ත අනුරටම දරා ගන්න බැරුව අන්න බුකියෙයි, යූටියුබ් එකෙයි වීඩියෝ මකනවා හෝ ගාලා. මකනාධිපති කියලා නමකුත් ඇවිත් තියෙන්නේ ඒ නිසා...
Rata Perata Sunday, 27 October 2024 12:53 PM
මේ තමයි අපේ රටේ කරුමේ. මේ වගේ කාලකන්නි රට හඳන්න දෙන්නෙම නෑ.
de silva Sunday, 27 October 2024 01:00 PM
ඔය දෙන්නටම 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී තිබුනේ 3% පමණ අගයක් , ඔය පාර්ලිමේන්තු අවේ පස්ස දොරින් , එදා අනුර අවේ ඡන්දෙ දිනලා , ඔබ ජනාධිපති වුනේ පස්සදොරින් නමුත් ව්‍යවස්ථාවට අනුව අනුර ජනපති වුණේ ඡන්දෙ දිනලා 50% නැති වුනාට ව්‍යවස්ථාවට අනුකුලව අනුරගේ ඡන්ද ප්‍රතිශතය 2020 සිට මේ දක්වා දසගුණයකින් පමණ වැඩිවෙලා තිබෙනවා. දැන් අනුරට ආසන වලින් 50% තිබෙන බව ඇල්පිටියේ ඡන්දෙන් පෙනෙනවා. ඉදිරි සති 2 ඇතුලත ජොන්ස්ටන් දැම්ම වගේ තව හොරෙක් දෙන්නෙක් ඇතුලට දැම්මොත් 55% කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් ආසන 115 වැඩියෙන් අනිවාර්යයෙන් ගන්නවා.
CristoSunday, 27 October 2024 06:40 PM
බෙන්තර ඇල්පිටියෙන් 49%ක් ගත්තු එක මේ පාර 47%ට අඩුවෙලා... හැබැයි, ඇල්පිටියේත් බහුතර මන්ත්‍රී ආසන නෑ. ඔච්චර පුංචි එකක් දිනා ගන්න බැරුව කොහොමද හලෝ මහ මැතිවරණ දිනන්නේ...!
de silva Sunday, 27 October 2024 01:02 PM
විශ්‍රාමික ජනාධිපතිවරුන් විශ්‍රාම ගියාට පස්සේ නැවත දේශපාලනයට සම්බන්ධ වෙනවා නම් ඔවුන්ට රජයෙන් දෙන වාහන , නිවාස , ආරක්ෂකයෝ , ඉන්ධන , විශ්‍රාම වැටුප අහෝසි කරන ආකාරයට නීති සම්පාදනය කරන්න ඕනේ.
Asela Sunday, 27 October 2024 01:07 PM
අනුරගේ බහුතරය ඊලඟට එන ඡන්දෙන් බලාගන්න පුළුවන් මේ ලජ්ජා නැති මහල්ලාට , කොහොමත් සිලින්ඩරේ උන්දැලට එක ආසනයක් වත් ලැබෙන්නේ නැහැ.
Bishan Sunday, 27 October 2024 01:10 PM
ඉතිං මොනාද ඔයා කියන්න හදන්නේ?
වෙද මහත්තයා Sunday, 27 October 2024 01:12 PM
මූට අං එහෙම එනවද දන්නෑ... කොල්ලනේ ඔය නාකි හිවලව බැදලා මෙහෙ ගෙනෙල්ලා තියෙනවා වෙදකමක් උන්දැට කරන්නට.
sak Sunday, 27 October 2024 01:22 PM
කෝටියක් අනුරට
LilanandaSunday, 27 October 2024 06:44 PM
අනුරට කෝටියක් නෙමේ, ජොකෙක් ගන්න සල්ලි නැතෙයි කියපු ජෙප්පො ජනාධිපතිවරනෙට කෝටි 57ක් වියදන් කරේ කොහොමද කියපන් බලන්න. අර අන්තිමකාලේ ඡන්දෙට ආපු v8 වලට ගියපු වියදම් එහෙම නොසලකා හරින්න ඇති නේ.
shantha ranapura Sunday, 27 October 2024 01:29 PM
හිටපු ජනාධිපතිතුමනි ඇත්ත කතාව කියන්න කවුරුත් බයේ සිටියදෝ කියලා දැන් මට හිතෙනවා.
Pankumburage Sunday, 27 October 2024 01:34 PM
නහින දෙහින කාලේ මරු කියෝනවා.
lalith Sunday, 27 October 2024 01:35 PM
අමු ගොනා ආයේ බැදලාම තියන්න ඕනා.
ravin Sunday, 27 October 2024 01:35 PM
සුරංගනා කතා නොකියන් අඹරෝ.
pakeer Sunday, 27 October 2024 01:38 PM
බයිලා කියවන්න එපා බන්. බහුතරේ තියා සුළුතරේවත් ඔයාට තියෙනවාද?
විජිත Sunday, 27 October 2024 01:46 PM
අනුරල කියන්නේ නිකන් පුස් වෙඩි. රනිල් එක්ක තියා ගම්මන්පිල එක්කවත් අනුරලාට තර්ක කරන්න බැහැ.
Sugath Sunday, 27 October 2024 01:55 PM
අනේ සිලින්ඩර් සීයා. ඔබ ජනාධිපති වුණේ පාර්ලිමේන්තු ඡන්දයකින්. ඒක අමතක කරන්න එපා . ඒ 222 ඇමතිවරු සහ මන්ත්‍රීවරු අන්ත දූෂිතයි. පිං ජනාධිපති තුමා ලෙස අපි සැමදා ඔබ සිහිපත් කරමු.
ගමේ එකාලා Sunday, 27 October 2024 02:06 PM
පින් ජනපතියා වෙචිචි රනිල්ට ලැබුණු බහුතරය ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.
Sediris Sunday, 27 October 2024 02:14 PM
ඉස්සර ජ.වි.පෙ බුද්ධිමත් මිනිස්සු ටිකක් හිටියා. දැන් ඉන්නේ කයිය විතරක් ගහන්න පුලුවන් උගත්තු ටිකක්. මහදැනමුත්තා වගේම තමා ගෝලයො රොත්තත් ඉතින්. සෝයි ආතල් ටිකක් බලාගන්න පුලුවන් ඊලඟ පාර්ලිමේන්තුවේ.
විදුර Sunday, 27 October 2024 02:58 PM
පද හදන බලු ගතිය ඇර ගනින් වලව්කාරයා.
JayasekaraMonday, 28 October 2024 10:46 AM
මුන් ඔක්කොම දැන් කුපිත වෙලා ඉන්නේ .පරාජයෙන් මරු කියනවා .ඇත්තටම මුන් නම් සක්කිලි වලව් කාරයෝම තමයි .ඔය හැම වලව්කාරයොන්ටම තියනවා ඔය වගේ අමන ගති .චන්ද්‍රිකාත් එකියෙක් තමා
කිරු Sunday, 27 October 2024 06:32 PM
මේ නාකි හමා අනුරට සම කරන්න හදනවා. තොපි වගේ පල් හොරු රටින්ම නෙරපා දමන්න ඕනි.
Nissanka Sunday, 27 October 2024 06:34 PM
ජෙප්පෝ කියන්නේ අනුන්ගේ මතයක් ඉවසන්න බැරි, අනුන්ගේ ජයග්‍රහණයක් ඉවසන්න බැරි කුහකම හැත්තක් කියලා කියන්න මේ කමෙන්ට් ටිකම හොඳටම ප්‍රමාණවත්. රනිල්ගේ දේශපාලන මතයට මා විරුද්ධ වුණත් ඒ මනුස්සයා කතා කරන්නේ හරිම සංවරව. අඩු ගානේ මෙතැන බනින්නේ වත් නෑනේ. ඒ වුණාට බලන්න ජේවීපී කමෙන්ට් වල අමන ගතිය...!
පොඩිඑකා Sunday, 27 October 2024 06:58 PM
30 වාරයක් විතර පැරදිච්චි කෙනෙක්නේ මේවා කියන්නේ...!
ගොනිල් Sunday, 27 October 2024 09:04 PM
ජීවිතේ පුරාම පැරදිච්ච කෙනෙක්. ඒ වුණාට කටේ තියෙන නරිවාදමේ අඩුවක් නැහැ.
Lasa Sunday, 27 October 2024 10:04 PM
කෝකියෝ, ආරක්ෂකයෝ වාහන අයින්කරනවා කියලා දැන් සිහිය විකල් වෙලා. බැඳුම්කරේ එහෙම තාම ආවේ නෑ. හෙලිකොප්ටරයේ සවාරි ගිහින් කාපු මහජන මුදල් පවා අයකරගත යුතුයි.
B Amarasinghe Monday, 28 October 2024 12:51 AM
මෙයාට කවදාවත් ජනමතයක් තිබ්බෙ නෑ. අනුන්ගේ පිහිටෙන් රටේ ජනාධිපතිකම ඇතුළු සියලු තනතුරු දැරූ පිනෙක්
Ariyathilaka Monday, 28 October 2024 01:18 AM
මනුෂ්‍ය වූ අය බත් කනවා. මනුෂ්‍ය වාසයේ සිටින සුනඛයින් ද බත් කනවා. මොකක්ද ඇති වෙනස කියා කවුරු හරි ඇසුවොත් දෙන උත්තර මොකක්ද? කෙනෙක් ජනාධිපතිවරණයෙන් පැරැදී විධායක බලය නැතිව සිටින සාමාන්‍ය පුරවැසියෙක්! අනෙකා ජනාධිපතිවරණයෙන් දිනා සියලු ආකාර විධායක බලය සහිත රට වැසියාගේ පළවෙනි පුරවැසියා වූ රටේ ජනාධිපති කෙනෙකුට මේකවත් තේරෙන්නේ නැති, බලය ගිලිහී ගිය සාමාන්‍ය පුරවැසියෙකි. අනෙකා රටේ ජනතාවගේ ජනවරමින් බලයට පත් වු විධායක ජනපතිය. ඒකයි වෙනස! එකෙකු දෙන ලද පරමාධිපත්‍යයයේ ජනතා ජනවරම හෑල්ලු කරන සාමාන්‍ය පුරවැසියෙකි. අනෙකා ජතතාවගේ ජනවරම සලකා ක්‍රියාකරන වත්මන් විධායක ජනපතිය. තමන්ට වෙනස තේරෙන්නේ නැති වුවත් රටේ පිරිසකට වෙනස හොඳටම තේරුණු නිසා මේ වෙනස ඇති කළ බවයි සිතීමට ඇත්තේ...
Samira Monday, 28 October 2024 01:40 AM
රටක් දියුණුවෙන්න නම් ජනතාව විනයවත් මිනිස්සු වීම අත්‍යාවශ්‍ය කරුණක්. මිනිස්සු තම තමන්ගේ අදහස් ප්‍රකාශ කෙරෙන ආකාරය අනුව මේ විනයවත්බව හොඳින් හඳුනාගත හැකියි. පන්ති නායකයාව ගණන් නොගන්න, තමන්ගේ ගුරුවරයා යනකන් ඉඳලා උසුළු විසුළු කරන , පාසලෙන් විශ්‍රාමගත් විදුහල්පතිවරයාට අපහාස කරන ජාතියකට කිසිදාක දියුණුවක් ලබන්න බැහැ. අපේ බහුතරයකගේ ඇඟපුරාම තියෙන්නේ මෝඩකම, උද්දච්චකම, නැහැදිච්චකම වගේ පහත් ගති බව මේ කොමෙන්ට් බහුතරයකින් පෙනෙනවා. මිනිහෙකුට අපහාස කරන්නේම තමන්ගේ පෞරුෂත්වයේ අඩුවක් ඇති මුල් ළමාවිය හරිහැටි වර්ධනය නොවුණු මිනිස්සු බව ලෝක සත්‍යයක්...
Chathuri Monday, 28 October 2024 01:49 AM
බහුතරයක් නැතිවුණාට කොහොමද අනුර කුමාර හොරුත් සමග බඩු අල්ලන හැටි. අවුරුදු ගාණක් කෙස් ඉදෙනකම් පාරිලිමේන්තුවේ. එක හොරෙක් ඇල්ලුවාද? මෙයා ජනාධිපති මොවුන් සෙට් එක දන්නේ නැහැ. ඇම්බැට්ටයින් එන වාහන ගණන ජනතාවගේ මුදල් නේද මේවා? මිනිස්සුන්ට දුන්නු ගින්දර වලට. දැන් තරුණ පරපුර කන්නේ බත් පුන්නක්කු නෙමේ. ටිකක් ඉන්න නඩු වල ෆයිල් පිළිවෙලට අර ගනියි. කට්ටියම මුහුණට මුහුණ බලන් ඉන්න දවස වැඩි ඈතක් නැහැ.
sam Monday, 28 October 2024 06:22 AM
අනුරට 42 ලක්ෂයක් හම්බුනා ජොලි යට මුකුත් නැහැ . අහමු බලන්න සාගලගෙන් හරි B. Ashu ගෙන් හරි .ඒගොල්ලෝ දන්නවා ඇති ලඟම කට්ටියනේ
Duminda Udayakumara Monday, 28 October 2024 08:52 AM
බහුතරයයි ජනවරමයි අදුනන්නේ නැති නැත්නම් මොකද කරන්නේ ඔහේ ඕනෑ දෙයක් කරපුවාවේ වයසයිනේ