IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අනුර කුමාර ඉන්දීය විදේශ ඇමති ජයශංකර් හමුවෙයි

ඉන්දියාවේ නිල සංචාරයක සහභාගි වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (5) පෙරවරුවේ ඉන්දියානු විදේශ අමාත්‍යාංශයේදී ඉන්දියානු විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවිය.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් දෙපාර්ශවය අතර අනෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කළ බවත් ජාතික ජන බලවේගය පැවසීය.  

මෙම ඉන්දීය සංචාරය සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් යන මහත්වරු ද සහභාගි වූහ.



අදහස් (15)

අනුර කුමාර ඉන්දීය විදේශ ඇමති ජයශංකර් හමුවෙයි

මැක්ස් Monday, 05 February 2024 05:11 PM

කුප්‍රකට පන්ති 5හේ අන්තිම පන්තිය ගැනත් ෆේස් බුක් ජනාධිපති අකුදී සහෝදරයාගෙන් ශංකර් මහත්තයා ඇහුවාද දන්නෑ...!

:       74       20

Prabha Monday, 05 February 2024 05:57 PM

මැක්ස් අඬන්න එපා... යාවත් කාලීන වෙන්න. ඕක තමයි යථාර්ථය...

:       13       78

Bamunuarachchi Monday, 05 February 2024 11:52 PM

මැක්ස් අන්තිම පන්තියේ ජෙප්පන්ට කිව්වද අධිරාජ්‍ය වාදී ඇඳුම් අඳින්න එපා කියලා.

:       1       3

RwnTuesday, 06 February 2024 01:05 AM

පන්ති පහේ අන්තිම පන්තිය මොකක්ද කියලා දන්නවද ..?

:       0       0

මහසෙන් Monday, 05 February 2024 06:17 PM

වෙනස් නොවන එකම දේ වෙනස්වීම පමණි. ඒ නිසා මෙම ආරාධනය පිළිබඳව මෙන්ම ඒ පිළිබඳ NPP දක්වන අදහස් දෙස බලා සිටිමු. අදානි සමූහය විසින් ටෙලිකොම් ආයතනය මිලට ගැනීමට බලාපොරොත්තු වන බව ද NPP දන්නා බව ද මතකයේ තියා ගනිමු...

:       0       2

Kithsiri Monday, 05 February 2024 06:26 PM

කවුද අනුර කුමාර කියන්නේ

:       0       0

pakeer Monday, 05 February 2024 06:53 PM

මොකක් නමුත් දෙයක් රහස් ඔත්තු සංවිධානයට දැනිලා තියනවා

:       0       0

chandima Monday, 05 February 2024 10:52 PM

සපෝට් එකක් දෙන්නම් කිව්වද?

:       1       0

chandima Monday, 05 February 2024 10:52 PM

ඉන්ටර්වීව් එක පාස් වුණාද?

:       1       0

Bamunuarachchi Monday, 05 February 2024 11:48 PM

අම්මට සිරි මගේ කමෙන්ට්ස් හරි ගිහිල්ල. මහත්වරු හම්බවෙන්න යනකොට කාගෙන් ඉල්ලාගෙන අන්දලා හරි මහත්තයෙක් විදිහට පලයල්ල. ඔය ඉන්දියාවම තමයි 1971 චේගුවේරා කැරැල්ලදී නුඹලාට ගහන්න හෙලිකොප්ටර් එව්වේ.

:       1       1

Bamunuarachchi Monday, 05 February 2024 11:54 PM

ඉන්දියානු විදෙස් ඇමතිතුමා සිංහල දන්න නිසා ප්‍රශ්නයක් නැහැ.

:       3       1

Lelwala Tuesday, 06 February 2024 07:57 AM

එය ඔහුගේ සිහිනයයි

:       1       1

Banda Tuesday, 06 February 2024 01:30 PM

බයියො ටික මොකද නිහඩ ? ජෙප්පො පාඩුවෙ ඉන්නකොට කියනවා විදේශ සම්බන්ධතා නැහැ කියලා. තානාපති කෙනෙක්, විදේශ ඇමති කෙනෙක් හරි අයි.එම්.එෆ් නියෝජිතයො හමු උණාම කියනවා දැන් විදේශ බලවේග වලට යට වෙලා කියලා. අනේ මෙහෙම මෝඩ බයියො සෙට් එකක්..ඉන්දියාව මෙහෙම හමුවීමක්ත් දීම තුලින් තේරුම් ගත යුතු දේ තමයි මාලිමාව ඊළඟ මැතිවරණයක හොඳ ප්‍රතිපලයක් ලබන බව

:       0       3

තුංඩු බෙදුව අහිංසක දරුවෝ Tuesday, 06 February 2024 04:15 PM

ෂාහ්... අමෙරිකන් කියාපු පලුව... තුම්මුල්ල ටක්කෙටම පැනලා ගහන්නේ මොන අඩව්වද කියලා පැහැදිලියි. අනේ අර.. වඩේ කකා කඩවලට තුණ්ඩු බෙදුව අහිංසක දරුවෝ ටික....!

:       1       1

Dasa P Tuesday, 06 February 2024 06:14 PM

දැන් නම් හොරු රැළ හරියට කුලප්පු වෙලා වගේ... කමෙන්ට්වලින් පේනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 35 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 351 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 209 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 496 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 373 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1124 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38903 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site