(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය .
දැනට පෙනේනට තිබෙන කරුණ කාරණා අනුව ජාතික ජනබලවේගය විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති පෙන්වු මාර්ගයේ ගමන් කරනා බව කී අබෙිවර්ධන මහතා එසේනම් ඊට විරුද්ධ නොවිය යුතු බව සඳහන් කළේය.
වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති තරුණ හමුවකට සහභාගී වෙමිනි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
Rifan Monday, 07 October 2024 02:43 PM
මෙයාට නම් දැන් හොඳටම විකාරද කොහේද?
Shantha Monday, 07 October 2024 02:52 PM
අනේ යන්න මාමේ යන්න.!
විජිත් Monday, 07 October 2024 02:54 PM
ගාල්ලේ "කොට කුඩ්ඩා " දැන් පිස්සු කෙලින්න පටන් අරගෙන වගෙයි. අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රට ඉදිරියට අරගෙන යන්නේ රනිල් වගේ දහස් ගණන් මිනී මරලාවත්, බැංකු කොල්ලකාලාවත්, නොයෙකුත් දූෂණ වංචා කරලාවත්, රට හොරාකාපු හොරුන්ව ආරක්ෂා කරලාවත් නොවෙයි. අනුර කියන්නේ උගත්, අවංක, ශක්තිමත්, ආදරණිය චරිතයක්...
nalaka Monday, 07 October 2024 02:54 PM
කොහොම හිටිය අපිටද මෙහෙම වුනේ. පව්...
Chinthaka Monday, 07 October 2024 02:55 PM
විකාර දොඩවනවා
Deshapriya Monday, 07 October 2024 03:25 PM
ගෙදර යන පාර දන්නවා නේද..? ඊළග ඡන්දෙන් කුජීත වෙන්නේ නැතිව දැන්ම ගෙදර ගිහින් හිටියොත් හොඳයි...!
ccc Monday, 07 October 2024 03:37 PM
පැත්තකට වෙලා ඉන්න... කිසිම දෙයක් එපා.. සහයට සුදුසු පිරිසක් ඉන්නවා. හොරු, තක්කඩි අවශ්‍යම නෑ.
DR D RANATUNGE Monday, 07 October 2024 03:40 PM
කරුණාකර ගෙදරම ගිහිල්ලා විශ්‍රාම සුවයෙන් ඉන්න සදහටම...
ජෙප්පා Monday, 07 October 2024 03:48 PM
රනිල් ගිහින් රනිල් ඇවිත්...
Dharmatileke Monday, 07 October 2024 03:50 PM
ඒ කියන්නේ අනුරට තුන්වැනි තැනට යන්න කියලද?
මැක්ස් Monday, 07 October 2024 03:57 PM
ජවිපෙ වාදීන් පිළිගැනීමට කෙතරම් අකමැති වුණත් දැනට සිදු වෙමින් පවතින්නේ රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙල එලෙසින්ම ජාජබය විසින් ද ඉදිරියට ගෙන යන බවයි. අනුර ජනපතිතුමා විසින් මේ වනවිට තමන්ගේ හාඩ් කෝ දායක සභාවේ රෙදි ගලවමින් සිටියත්, එතුමාගේ ගමන්මග රටට සුබ දායකයි.
Sena Monday, 07 October 2024 05:50 PM
සමහර දේවල් තියෙනවා වර්තමාන ජනාධිපතිට විතරයි කරන්න බැරි විදෙස් ගිවිසුම් ආදිය ඒවා ඒ විදිහට කෙරෙයි. නමුත් මහ බැංකුව කැඩීම, හොරු ආරක්ෂා කිරීමට, තමන්ගේ ගජමිතුරු සංග්‍රහ මහජන මුදල් නාස්තිය ආදී රනිල් ප්‍රතිපත්ති කිසිවක් මේ ජනාධිපතිවරයා කරන එකක් නෑ...!
Geeth Monday, 07 October 2024 04:02 PM
මෝඩකම...!
Nana Monday, 07 October 2024 04:14 PM
මේ රට ගොඩදාපු නායකයා රනිල් ගිය පාර හැර වෙන පාරක් නැත... මේ ගොබ්බ්යෝ ඒකම කරනවා..
පුරවැසියා Monday, 07 October 2024 04:14 PM
රජතුමාගේ ඔටුන්න ගැලවුණු නිසා අග බිසවුන් වහන්සේට දුක ඇති
ජයනාත් Monday, 07 October 2024 04:37 PM
රනිල් වගේ නම් අපි කැමැති නැහැ. මෙයාට හොඳටම පිස්සු. විකාරෙන් දොඩවනවා. ඡන්දේ ඉල්ලුවොත් වෙන දේ මෙයා දන්නවා. ජාතික ලැයිස්තුවට පනින්නට සූදානම්...
ගමේ එකාලා Monday, 07 October 2024 04:44 PM
රනිල් කියන්නේ පින් ජනාධිපති කෙනෙක්. එයාගේ පාර තමා දූෂිත පවුල් පාලනේ අය. මහ බැන්කු බැඳුම්කර හොරා රැකපු එක...
Sarath Monday, 07 October 2024 04:44 PM
ගංජා ගහලාද, නැත්නම් කසිප්පු ගහලාද? නැත්නම් පිස්සුද? නියම ගානට බඩු වැදිලා තියනවා
රම්බොඩ Monday, 07 October 2024 04:48 PM
යම් නිවැරදි සහ ගැළැපෙන ආර්ථික වැඩ පිළිවෙලක් තියේ නම් ඒක දිගටම ගෙනයන එක කාටවත් ප්‍රශ්නයක් නෙවෙයිනේ. හොරකම් කරන ඒවයි, නැති නාස්තියයි නතර කරගෙන ඉදිරියට යෑමයි අත්‍යාවශ්‍ය...
සෙනෙවි Monday, 07 October 2024 05:05 PM
අයිඑම්එෆ් වැඩපිළිවෙළ අකුරක් නෑර ඒ විදියටම ඉදිරියට යනවා නම් මීළඟ පියවර වන්නේ ආර්ථික පරිවර්ථන කාර්යයයි. එනම් පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමයි. ඇත්තටම ජාතික අපරාධය වන්නේ රාජ්‍ය ආයතන විකිණීම නොව මහජන බදු මුදලින් ඒවා පවත්වාගෙන යාමයි. මේවා විකිණීම ශ්‍රී ලාංකීය ආර්ථිකයේ හැරවුම් ලක්ෂය යැයි කිවහොත් නිවැරදියි. මේවා විකුණන්න ගිය හැමවෙලාවේම ඇත්ත දැක දැක අවස්ථාවාදී දේශපාලනය කරපු කණ්ඩායමටම දැන් ඒ අවස්ථාවට මුහුණ දීමට සිදුව ඇත. ජවිපය හැමදාම මිනිස්සුන්ට පෙන්නුවේ 225 නිසා වෙන පාඩුව. නමුත් ලංකාවේ රාජ්‍ය සේවය 225 වගේ සියගුණයක් භාණ්ඩාගාරයට හානි කරනවා. ආර්ථික පරිවර්ථන වැඩේ හොඳටම කරන්න පුළුවන් කෙනා අනුර ජනාධිපතිතුමා විතරයි. මේ වැඩේට වෘත්තීය සමිති පාලනය කරලා තියාගන්න පුළුවන් වෙන්න ඕනෑ. ජනපතිතුමනි, මෙන්න මේ වැඩේ කළොත් ඔබතුමා ජාතික වීරයෙක්... මොකද රටේ ඇත්තම පිළිකාව තියෙන්නේ මෙතැන. දියුණු රටක් වෙන්න නම් රාජ්‍ය පරිපාලනය, බදු එකතුකිරීම සහ ආරක්ෂාව හැර සියළු දේ පුද්ගලික අංශයට දෙන්න ඕනෑ...
Rama Monday, 07 October 2024 06:08 PM
@විජිත්. වජිරට විතරක් නෙමෙයි විජිත් කියලා ඉහළින් වජීරට කොට කුඩ්ඩා කමෙන්ට් එක දාපු මනුස්සයටත් ලූස්. ඇයි හලෝ 88-89 කාලේ ජේවීපී එකත් තොග පිටින් මිනී මරලා සහ බැංකු මංකොල්ල කාලා තමයි ඉස්සරහට ආවේ. හරිනි අමරසූරිය පරම්පරාවේ වෙන්න ඇති පරණ අතීතය සිහිපත් කරන්න එපා කියන්නේ. අපිට නම් දෙගොල්ලන්ම කරපුවා මතකයි. අපිත් ඒ කාලේ බොහෝම තරුණ අය දැන් මැදිවියේ. මතකය තාම හොඳයි. ඒ නිසා දෙගොල්ලන්ම දැන් කරන දේ හරියට කරන්න නිකං දොඩවන්නේ නැතුව...
Shashika519 Monday, 07 October 2024 06:35 PM
අගමැති සිහිනෙන් අවදි වූ වර්චස් වජිර මරු විකාරයෙන් දොඩවන බව පෙනේ...
රජීව් Tuesday, 08 October 2024 02:59 AM
පැරදිච්චි පාර මොවුන් දෙන්නාගේම සිහිවිකල් වෙලාද කොහේද?
කිරි කිරි බෝලේ Tuesday, 08 October 2024 09:09 AM
වජිර ගොයිය මෙලෝ රහක්නැති වුණාට මේ පොටෝ එකේ ඉන්න විදිහ නම් මල් මසුරං.