IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


අනුර විදානගමගේ ඌව ආණ්ඩුකාර ධූරයට

 

 

 

(ප්‍රසන්න පත්මසිරි)

ඌව පළාතේ  හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා  අනුර විදානගමගේ මහතා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.

අනුර විදානගමගේ මහතා   දැනට ජනාධිපතිතුමන්ගේ ඌව පළාත බාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ  උපදේශක තනතුරේ කටයුතු කරන අතර ඒ් මහතා  පසුගිය ඌව පළාත් සභාවේ අමාත්‍යවරයකු වශයෙන් ද කටයුතු කර ඇත.

නාගරික හා  නිවාස සංවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතාගේ සහෝදරයා වන අනුර විදානගමගේ මහතා ඌව පළාතේ  හිටපු ආණ්ඩුකාරවර  ඒ්.ජේ.ඒම් මුසම්මිල් මහතා  පසුගිය 4 දින තනතුරෙන් ඉල්ලා  අස්වී  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහ‌යෝගය ලබාදීමට යාමත් සමඟ ඇතිවු පුරප්පාඩුව සදහා  අනුර විදානගමගේ මහතා  පත්කර තිබේ.



අදහස් (3)

අනුර විදානගමගේ ඌව ආණ්ඩුකාර ධූරයට

සෙනෙවිරත්න Friday, 06 September 2024 01:20 PM

ඔන්න ඕක තමයි අනුර කියන්නෙ, මේව ආණ්ඩු නෙවෙයි රංචු ගැහිල්ලක් කියල, ජනතා දේපල පවුල් කීපයකට යන විදියට කල්ලි ගැහිල කරන පාලනයක්. මේ ක්‍රමයෙන් රට වෙනස් කරන තුරු රටේ දියුණුවක් ගැන හිිතන්න එපා, මේව හරි බලල මෙදාා පාර වෙනසක් කරමු.

:       5       42

Nimal Friday, 06 September 2024 03:38 PM

දැන් ඉතින් ඌව පළාතේම සුපිරි සංවර්ධනයක් වෙයි.

:       1       11

පිටරටවැසියා Friday, 06 September 2024 06:46 PM

හැබැයි වැඩ බලන්න පොලිස්පති කෙනෙක් පත්කරන්න බැහැලු... රට බාරදෙන්න ඕනෑ මෙහෙම නායකයෙකුටද?

:       2       18

ඔබේ අදහස් එවන්න

දියත

යුද හමුදාව ගසාන යන තරුණයා බේරා ගනී
2024 නොවැම්බර් මස 27 4 0

වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.


කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 168 0

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 1294 0

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 350 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 1177 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2139 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site