IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයෝ විරෝධතාවක

(යොහාන් භාසුර)

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍යංශය පරිශ්‍රය තුළ විරෝධතාවක් අද (15) පැවැත්විණි.

සේවකයන් විශාල පිරිසක් අමාත්‍යංශයට පැමිණ අනිවාර්ය විශාල ගැන්වීමට විරෝධය දක්වමින් අමාත්‍යංශ ලේකම්වරයා හමුවී ලිපියක් භාරදුන්හ.  

සේවකයන් බලහත්කාරයෙන් විශාම ගන්නා සතොස සතු දේපළ පෞද්ගලික අංශයට දීමට උත්සහ කරන බව ද එහිදී සේවකයෝ චොද්නා කරති.

(ඡායාරූප: ශාන්ත රත්නායක)  



අදහස් (9)

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයෝ විරෝධතාවක

Namal Friday, 15 September 2023 03:56 PM

"සේවකයන් විශාල පිරිසක් අමාත්‍යංශයට පැමිණ අනිවාර්ය විශාල ගැන්වීමට විරෝධය"

:       1       12

samudri Friday, 15 September 2023 04:42 PM

ඔය ඡන්ද සියල්ලම ජාතික ජන බලවේගයට... !!!

:       11       10

Lalla Friday, 15 September 2023 05:14 PM

ඡන්ද බලාගෙන කටුකන අයට ඕනෑ විදියට රට කරලා තමයි ලංකාව බංකොළොත් බව ලැබුවේ. පාඩුලබන මහජන බදු මුදලින් යැපෙන සියලු රාජ්‍ය ආයතන විකුණා හෝ වසාදැමිය යුතුයි..!.

:       5       86

NimalFriday, 15 September 2023 07:17 PM

ඔබව ලබන මාසයේ ඉඳන් රස්සාවෙන් අයින් කරනවා කිව්වොත් ඔබට මොකක් හිතෙයිද?

:       2       3

Mahasen Saturday, 16 September 2023 05:06 AM

අවුරුදු 40ක් තිස්සේ විකුණපු හැටියට ගෙදර ඉඳලා නිකන් කන්න තිබුණා. මේ කරන්නේ රාජ්‍ය සම්පත් ටික යාළුවන්ට දෙන එක.

:       1       0

ගාමිණී Friday, 15 September 2023 07:01 PM

සමුපකාර කඩෙන් හාල් සේරුව හරි දෙකක් හරි ගන්න ඉස්සර තිබුනේ සමුපකාර කඩේ විතරයි ඒ කාලයේ තමයි ඔය කියන සමූපකාර තොග වෙළඳ සංස්ථාව නැත්නම් සතොස ඇතිකලේ, ඉතින් ඒ කාලයේ ඒවායේ හිටපු මැනේජර්ලාගේ පවුලේ අයට රජ මගුල් තිබුණා. කොහොමින් කොහොම හරි සතොස තත්වයට වඩා උසස් වෙළඳ ආයතන පසුව ඇතිවුණා. එහෙම තියෙද්දි දැන් කාලයේ ජනතා මුදල් නාස්ති කරමින් සතොස පැවැත්වීම පාරිභෝගිකයින්ට කිසිම සෙතක් නැහැ. ඕක වහලා ජනතා මුදල් නාස්තිය නැවැත්වීම කළොත් හොඳයි. ඇත්තටම ඕවායේ වැඩකරන එවුන් ඉන්නේ මහ රජ්ජුරුවෝ වගේමයි..!

:       2       50

Lal Friday, 15 September 2023 08:39 PM

පින් පඩි ගන්න හොඳ Ice කාලකන්නි සෙට් එකක්... මොවුන් රටින්ම යවන්න තියෙන්නේ...

:       1       6

Neela Saturday, 16 September 2023 08:29 AM

ජාජබ රැල්ල දැන් ඉවරයි. අනුර ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ ගිහිං සල්ලි එකතුකර ගන්නවා. ජාජබ ඡන්ද ඇරන් ජවිපෙ පාලනයක් ගෙනාපු දාට තමයි කට්ටියටම තේරෙන්නේ... සේවකයෝ අවුස්සන ජාජබ තියනවාද? ඔවුන් බලයට ආපුවාම සියළු රජයේ සේවකයින් පිංපඩි දීලා තියා ගන්නවා කියා. ආයේ අරගල කරන්නවත් බෑ. ගෙල ඉවරයි...

:       0       3

Kumar Saturday, 16 September 2023 07:38 PM

ඔය කියන විදිහට රට පාලනය කරන්න ජවිපෙට යුද හමුදාව සහ පොලිසිය සහාය වෙන්න ඕනෑ නේද?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 208 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1053 1

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 552 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3456 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2575 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4588 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1348 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site