IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


අනවසර ඉදිකිරීම් නිසා මැදිරිගිරියේ ගමක් යටවෙයි

(චාපා මධුභාෂිණී)

මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මැදිරිගිරිය 800 කොළණිය ප්‍රදේශයේ නිවාස රැසක් වැසි ජලයෙන් යටවී ඇතැයි ගම්වාසීහු පවසති.

ස්වාභාවික ජල බැස්ම අවහිර කරමින් අනුමැතියකින් තොරව  විවිධ ඉදිකිරීම් සිදු කිරීම හා විධිමත් කාණු පද්ධති සහ බෝක්කු ඉදි නොකිරීම මීට මූලික  හේතුව බව  ගම්වාසූහු චෝදනා කරති.

මේ පිළිබදව විමසීමට මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒම්.ජි.යූ.ඒස්.කේ වික්‍රම ආරච්චි මහතාගෙන් කළ විමසීමකදි මෙසේ කීය.

ඔය ප්‍රදේශයේ එක් ජල බැස්මක් තිබුණා මැදිරිගිරිය දියසෙන්පුර ප්‍රධාන මාර්ගයට අනෙක් ජල බැස්ම තිබුණා මේ කියන ජල බැස්මයන් දෙකම අවහිර වන ලෙස විවිධ පුද්ගලයින් ඉඩම් කට්ටි කරලා විකුණලා ඒ් ඒ් පුද්ගලයින් ඒ්වා පස් යොදා බිම උස්සලා තියෙනවා. ඒ් කාලේ සභාව තිබුනේ නෑ.



අදහස් (0)

අනවසර ඉදිකිරීම් නිසා මැදිරිගිරියේ ගමක් යටවෙයි

ඔබේ අදහස් එවන්න

දියත

යුක්රේනයට අවි දුන් රටවලට පුටින්ගෙන් රතු එළි
2024 නොවැම්බර් මස 22 57 0

රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේනයට ලබාදුන් සිය අවි භාවිත කිරීමට අවසර දුන් රටවල ඇති හමුදා පහසුකම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිර


මුහුදේ පාවී ආ පාර්සලය පුපුරා ධීවරයින් දෙදෙනකුට තුවාල
2024 නොවැම්බර් මස 22 237 0

මන්නාරම සවුත්භාර් මුහුදු සීමාවේදී මුහුදේ පාවෙමින් ආ පර්සලයක් පරික්ෂා කිරීමේදී එය පුපුරා යාම හේතුවෙන් ධීවරයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබ ඊයේ (21) දින රෝහ


උත්සව සමය ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම්
2024 නොවැම්බර් මස 22 7 0

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


විද්‍යා තාක්ෂණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පත් කරයි
2024 නොවැම්බර් මස 22 1340 3

ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධ



බත්තරමුල්ලේදී මෝටර් රියක් ගිනි ගනී
2024 නොවැම්බර් මස 22 1577 0

බත්තරමුල්ල නගරය හරහා ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථයක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කෝට්ටේ මහ නගර සභාවේ ගි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 469 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 699 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1972 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site