IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අනුර ජනපති

(යොහාන් භාසුරු)

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය.

මැතිවරණයේදී ප්‍රකාශකළ ඡන්දවලින් හරි අඩකට වඩා කිසිඳු අපේක්‍ක්‍ෂකයෙක්ට ගැනීමට නොහැති වීම නිසා පළමු සහ දෙවැනි ස්ථානවල සිටි අපේක්‍ෂකයන්ගේ වාසියට ලැබුණු දෙවැනි සහ තුන්වැනි මනාප ගණනය කළ බවත් එහිදී මනාප 105,264 ක් ලැබූ අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ද සංඛ්‍යාව 5,740,179 ක් දක්වා ඉහළ ගිය බවත් සභාපතිවරයා කීය.

දෙවැනි ස්ථානයේ සිටි සජිත් ප්‍රේමදාස මහතාට මනාප 167,867 ක් ලැබීමත් සමඟ ඔහුගේ ඡන්ද සංඛ්‍යව 4,363,035 ක් බවට පත්වූ බවත් ඒ අනුව වැඩිම ඡන්ද ලැබූ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්කරන බවත් සභාපතිවරයා වැඩි දුරටත් සදඟන් කළේය. 



අදහස් (6)

අනුර ජනපති

අමල් Sunday, 22 September 2024 08:59 PM

ආඩම්බරයි ශ්‍රී ලංකා ! 42.36%ක් විතරයි බත් කන හරක් ඉන්නේ!

:       49       17

දුමින්ද රංකොත්ගෙදර Sunday, 22 September 2024 09:09 PM

ඔබතුමාගේ යම්යම් ප්‍රතිපත්තිවලට එකග නොවුනත්, ඔබතුමා තමයි සුදුස්සා… හදවතින්ම සුභපතනවා

:       8       33

සිංහල නිංජා Sunday, 22 September 2024 09:11 PM

රටේ 50% නැති පලමු ජනාධිපති. හෙට උදේම මහපොල වැඩි කරයි.

:       31       16

ASP Sunday, 22 September 2024 09:28 PM

කුහකයන්ට හොදට රිදෙනවා නේද?

:       5       29

පිටිගල මිලානෝ Sunday, 22 September 2024 09:37 PM

ජයෙන් ජයම වේවා….!

:       2       24

මැක්ස් Sunday, 22 September 2024 09:42 PM

වැඩි ජනතාවක් දැන⁣ට ඔබට විරුද්ධ වුවත්, ඔවුන්ගේ කැමැත්ත ද දිනා ගැනීමට හැකිවන ලෙස කටයුතු කිරීමට ඔබට හැකිවේවා! රටේ ඒකීයභාවය, බුදු දහමට හිමි තැන ඔබතුමා යටතේ ද එසේම පවතීවා! සුබ පැතුම්!

:       1       23

ඔබේ අදහස් එවන්න

දියත

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1457 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1848 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5585 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1534 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5949 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5625 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17836 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site