(අංජුල මහික වීරරත්න)
ඉතිහාසයේ නොවූ විරු අභියෝගවලට මුහුණදී සිටින මාතෘ භූමිය වෙළාගෙන ඇති ඝන අඳුර පලවා හරින්නට සියලුදෙනා එක්ව සාමුහික වැඩපිළිවෙළකට එළැඹිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දීපාවලි උත්සවය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ අඳුර පලවා හරින්නට හැකි වන්නේ ආලෝකයට පමණක් බවයි.
දීපාවලියේ ඉගැන්වීම වන සාමය, සහෝදරත්වය සහ එකමුතුකම ඉතා වැදගත් වන අතර ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව ආලෝකය පරම අපේක්ෂාව කර ගනිමින් රට ගොඩනැඟීම නම් පහන් සිළුව වටා සියලුදෙනා සාමුහිකව අත්වැල් බැඳ ගනිමු යැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අඳුර එළවන්න පහන් සිළුව වටා රොක් වන්න
chandima Monday, 24 October 2022 11:52 AM
පහන් වටේට රොක් වුණාට නම් වැඩක් නැහැ. නමුත් මම තමයි පහන කිය කියා පහන් වගේ පෙනීහිටින කණාමැදිරි එළි වටේ රොක්වෙලා වැඩක් නැහැ.
Bamunuarachchi Monday, 24 October 2022 04:15 PM
සිළුව වටා රොක්වෙන අයගේ අඳුර පහවේවි .අනික් අයට සිළුව වලා රොක්වන්නනන් නිසාත් ලබෙන්න්න තිබෙන ආලෝකය නැති වේවි. අන්තිමට සිළුව වටා රොක් වෙන එවුන් පහන් සිළුවේ ගැටිලා තමයි නහින්නේ.
samira Monday, 24 October 2022 04:42 PM
පලගැටියන්ටයි මේ ආරධනාව
slevaraja Monday, 24 October 2022 04:50 PM
ඔයාද පහන් සිළුව එතකොට.
ajith Monday, 24 October 2022 04:50 PM
ඔයා මෙහෙ නෙවෙයිද හිටියෙ. මැරෙනකන් රටේ මිනිස්සු අන්දන්න හිතන් ඉන්න රනිල් අප්පු. ඔයාගේ පුතාවත් අරන් වැල් පාලමෙන් යන්න අනේ.
sharm warn Tuesday, 25 October 2022 09:17 AM
පුදුම කයිවරුවක්නේ තියෙන්නේ. පම්පෝරි කියවිල්ලේ ඉවරයක් නැහැනේ.