IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


අපේක්ෂකයකු මැරුණොත් වෙන අයකුට අවස්ථාව

(සුජිත් හේවාජුලිගේ)  

ජනපති අපේක්ෂකයකු මියගියහොත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ආදේශ කිරීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මියයන අපේක්ෂකයා වෙනුවෙන් නාම යෝජනා භාරදුන් පක්ෂයට හෝ පුද්ගලයාට  එ් බව දැනුම් දීමට අවස්ථාව පවතින  බව  මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය

 



අදහස් (3)

අපේක්ෂකයකු මැරුණොත් වෙන අයකුට අවස්ථාව

Nandasena Sunday, 25 August 2024 02:32 PM

1994 ජනාධිපතිවරණය වෙලාවේ ගරු ගාමිණී දිසානායක මැතිතුමා වෙනුවට එතුමාගේ මැතිණිය ඉදිරිපත් වූ නිසා පූර්වාදර්ශයක්ද තියෙනවා...!

:       0       17

Chandima Sunday, 25 August 2024 03:29 PM

මැකෝගේ නෝනාව ආදේශ කරගත්තොත් නරකද?

:       23       3

Krishan Sunday, 25 August 2024 06:19 PM

මෙතැන පිළිගත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙක් නොවේ මියගිය ඉල්ලියාස් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නිසා ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත්වූ අයෙක් එසේ නම් මියගිය ඉල්ලියාස් මහතා වෙනුවට නාමයෝජනා කළ අයට පුළුවන්ද පාර්ලිමේන්තුව නියෝජනය නොකළ කෙනෙක් නම් කරන්න ජනාධිපතිවරණයට මේ ගැටලුව මතු වෙනවා.. ඉල්ලියාස් මහතා වෙනුවට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පාර්ලිමේන්තුව නියෝජනය කළ අයකු නොමැති නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකළ අයෙක් තමයි නාමයෝජනා කළ අයට ඉදිරිපත් කරන්න සිදුවෙන්නේ මේ ගැන නීතිමය තත්ත්වය මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලි කළයුතුයි...!

:       2       8

ඔබේ අදහස් එවන්න

දියත

තද වැසි හෙටත්
2024 නොවැම්බර් මස 29 156 0

උතුර, උතුරු මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි


වොෂිංටනයට පියාඹන පීරිසි ඇවිත්?
2024 නොවැම්බර් මස 29 679 0

ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4 ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලය


ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්
2024 නොවැම්බර් මස 29 1539 0

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදි වීම මත කටුනායක ගුවන් තොටුපොළ ගෝ



වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි
2024 නොවැම්බර් මස 29 404 0

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 2060 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 584 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2198 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site