IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අපේක්ෂා රෝහලට යන බසයකට ගල් ගැසූ හතක් අල්ලයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුවේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් ගන්නා ලංගම බස් රථයට ආඩිගම නගරයෙදී ගල් ප්‍රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞදිගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බත්තුළුඔය,කිරීයන්කල්ලිය,බංගදෙනිය. වෙන්නප්පුව ඇතුළු ප්‍රදේශ වල පදිංචි පෞද්ගලික  මගී ප්‍රවාහන බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු අවුරුදු 25 හා 30 සිමා වල පිරිස් බව කියයි.

ලංකා ගමනා ගමන මංඩලයට අයත් හලාවත ඩිපෝවට අයත් බස් රථයක් වසර කිපයක සිට ආණමඩුව නගරයෙ සිට මහරගම අපේක්ෂා රෝහල වෙත ගමන් ආරම්භ කර තිබුණි.



අදහස් (8)

අපේක්ෂා රෝහලට යන බසයකට ගල් ගැසූ හතක් අල්ලයි

nanda Sunday, 09 June 2024 11:42 AM

මොවුන් නම් තිරිසන්නු.. රෝහලකට යන කණ්ඩායමකට නේද මේ ගල්පාරවල් වදින්නේ. පුද්ගලික බස්වල රියදුරු, කොන්දොස්තරලාත් සුදුසුකම් බලලා පරීක්ෂණයකින් පසුව එම සේවයට යෙදුවොත් හොඳයි.

:       0       45

Lalla Sunday, 09 June 2024 11:54 AM

මේ ඔක්කෝටම සුවකළ නොහැකි රෝගයක් හැදිලා. ඊර්ෂ්‍යාව... කාලකන්නි ජාතක කරපු එවුන්ගේ පටන් පරපුරම හැඳිගෑවිලාම යන්න ඕනෑ.

:       1       62

සුරංග Sunday, 09 June 2024 01:57 PM

අත්අඩංගුවට ගත් රියැදුරන්ට රියදුරු තනතුරද, කොන්දොස්තර තනතුරුද කොන්දොස්තරලාට කොන්දොස්තර මෙන්ම රියදුරු තනතුරු දැරීම ජීවිතාන්තය දක්වා තහනම් කරන්න ඕනෑ...

:       1       42

JANAHITHA Sunday, 09 June 2024 02:33 PM

මෙම බසයේ ගමන් යන්නේ ජීවිත රැක ගන්නට යන රෝගීන් පිරිසක්... වැහි නැති හෙණ ගහනවා මොවුන්ට. මුදල් පසුපස යන දේශපාලුවන්...

:       1       35

ශාන් Sunday, 09 June 2024 02:55 PM

සිංගප්පූරුවේ බස් ඩ්‍රයිවර්ලා මට්ටු කරන්න කළේ එක සමාගමකට බස්රථ ධාවනය පැවරුවා. මෙහෙත් ඒක කරන්න තියන්නේ. අයිතිකාරයා බස් එක සමාගමට දෙනවා. සමාගම සේවකයින් දාලා බස් දුවවනවා. තනි තනි බස් නෑ. සේවකයින්ගේ ගුණාත්මක භාවය, බස්රථ වල ප්‍රමිතිය හා ධාවනයේ තත්ත්වය ආදී මෙකී නොකී සියලු දේත් කප්පම් ගැනීම වගේ දේවලුත් පාලනය කරන්න ලේසියි. මාධ්‍යගත පාලනයක් නිසා වාසි බොහෝමයි. සැලසුම් කරන්නත් අපේ යට පුළුවන් වෙයි. නමුත් ඉටු කරන්න ප්‍රතිපත්ති සම්පාදකයෙක් තමයි හොයාගන්න නැති වෙන්නේ...

:       1       40

Don don Monday, 10 June 2024 10:13 AM

මුන් සෙට් එකටම කන්සර් එකක් හැදෙන්න ඕනි .රුපියල් 5 ට 10 ට බස් පදින මග මරුවෝ .මුන්ට හැදිච්ච දවසට තමා තේරෙන්නේ

:       0       0

sam Monday, 10 June 2024 10:51 AM

අමුම කාලකන්නි.. මුන්ව දඩුවමක් වශයෙන් අවුරුදු දෙකක කිසිම වේතනයක් නැතුව අපේක්ෂා රෝහලේ වැසිකිලි කැසිකිලි පිරිසිදු කිරිමට යෙදවිය යුතුයි

:       0       3

Athula dias Tuesday, 11 June 2024 03:16 PM

ප්‍රයිවෙට් උන් ඔහොමමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2449 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 428 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1719 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5068 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3402 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3755 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site