IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අපේක්ෂා රෝහලේ පරිපාලන නිලධාරීවරයාට පහරදුන් සැකකරු අල්ලයි

අපේක්ෂා රෝහල තුළදී පරිපාලන නිලධාරීවරයාට තියුණු ආයුධයකින් පහරදුන්  සුළු සේවකයා අත්අඩංගුවට

  

 

 

( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මහරගම අපේක්ෂා  රෝහලේ කාර්යාලයකට මාළු කපන විශාල මන්නයක් රැගෙන කඩා වැදී  පරිපාලන නිලධාරීවරයාට එයින්  පහරදී බරපතල තුවාල සිදු කර පළා ගිය සැකකාර සෞඛ්‍ය කාර්ය සහායකවරයා අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

සැකකරු පොලිසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

 අසාධාරණ ලෙස තමාව ස්ථාන මාරු කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුකළ බව සැකකරු පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ පැවසූයයි පොලිස් නිලධාරියෙකු පැවසීය.

සැකකාර සේවකයා මන්නයෙන් පහර දෙන අවස්ථාවේදී කාර්යාලයේ රැඳී සිටි සේවිකාවන් පිරිස අතර සිටි සේවිකාවක් ක්ෂණිකව ක්‍රියාත්මක වී  සැකකරු පසු පසින් ගොස් එකවරම බදාගෙන ඔහු මෙල්ල කිරීමට සමත් වීම හේතුවෙන් සිදුවීමට ගිය ජීවිත හානියක් වැළකී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කිය

 

   

 



අදහස් (3)

අපේක්ෂා රෝහලේ පරිපාලන නිලධාරීවරයාට පහරදුන් සැකකරු අල්ලයි

ගැමුණු Wednesday, 07 February 2024 12:33 PM

වීර සේවිකාවට උසස්වීමක් දෙන්න වටිනවා... මාරු කරයි ද දන්නේ නෑ.

:       2       18

රංබොඩ Wednesday, 07 February 2024 12:38 PM

දේශපාලකයින් තමන්ගෙ හෙන්චයියන් වුණු රස්තියාදු කාරයින් , මැරයන් , පාතාලයන් කුඩුු කාරයින් රෝහල්වල විවිධ සේවා සඳහා බඳවා ගැනීමේ විපාක තමයි මේ .

:       1       22

Lankabarana Wednesday, 07 February 2024 05:57 PM

රංබොඩ කියන දේ හරියට හරි... ඒ වගේම දේශපාලුවෝ නමකරන කෙනාට තාවකාලිකව හෝ පත්වීමක් දීලා සේවයේ යොදවනවා.. එයාට මොන ප්‍රශ්නයක් ආවත් එයා රකින්න දේශපාලුවෝ උපරිමයෙන් කටයුතු කරනවා හරියාකාරව පුහුණුවක් නැතිවා වගේම තමන්ගේ උසස් නිලධාරි කවුද කියලා දන්නේ නැහැ. මෙම අලුගෝසුවා ස්ථාන මාරුකර තියෙන්නේ විනයානුකූලව කියලා පෙර දිනයේ වාර්තා වුණා.. කොහොම හරි රෝහලේ කුස්සිය කියන්නේ සේවකයින්ට රත්‍රන් ආකාරයක් තමයි මේ අලුගෝසුවා සේවයෙන් පහකිරීමට කටයුතු කරන්න ඕනෑ.. ඒත් එයාගේ දේශපාලුවා තදින්ම ඉන්නවා. දුෂ්කර ප්‍රදේශයකට මාරු කළොත් ඉතාමත් හොඳයි. මම නම් නැවතත් කියන්නේ රජයේ කුමන අමාත්‍යාංශයක දෙපාර්තමේන්තුවක සනීපාරක්ෂක කම්කරුවන් වුවත් බඳවා ගැනීම ලිඛිත විභාගයක ප්‍රතිඵලය මතම කළයුතුයි කියලා තමයි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 100 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 92 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1487 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 635 2

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1084 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 328 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38887 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site