(විශේෂ වාර්තාකරුවකු විසිනි)
මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ වර්ග 42 ක් ඉතා ඉහළ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ සූදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි ඉකුත් වසරේ දී රුපියල් 3000ක පමණ මිලකට මිලදී දී ගත් ඖෂධයක් රුපියල් 30,000 ක් වැනි ඉහළ මිලකට ද රුපියල් හත්දහසකට මිලදී ගත් ඖෂධයක් රුපියල්39,000 ක් වැනි ඉහළ මිලකට ද හදිසි මිලදීගැනීම් යටතේ මිලදී ගැනීමට යන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ඖෂධ වර්ග 42 සමාගම් තුනකින් මිලදී ගැනීමට අමාත්‍යාංශ ටෙන්ඩර් කමිටුවෙන් ද අනුමැතිය ලැබී ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.
මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් කෝටි 50 ක පමණ මුදල විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාදී ඇතැයිද දැනගන්නට තිබේ.
මෙම මිලදී ගැනීම සඳහා ටෙන්ඩර මණ්ඩලයෙන් අනුමැතිය දී ඇති නමුත් සෞඛ්‍යය ලේකම්වරයා එය නැවත සමාලෝචනය කළ යුතු යැයි ප්‍රකාශ කර ඇති බව පැවසේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපෙක්ෂා රෝහලේ බෙහෙත් මඟඩියකට සූදානමක්?
Pathitrana Monday, 13 March 2023 10:41 AM
ඔන්න රට විරුවො කියලා අපිව අන්ඩලා ගන්න සල්ලිවලට වෙන වඩෙ - මෙ කාල කන්නින්ට නම් හොදක් වන්නෙ නැැ.
dhamneth Monday, 13 March 2023 11:16 AM
මෙහෙම රටට පාඩුවන මගඩියක් වෙන්න යනවකියා දැක්ක ගමන් කෝප් කොපා වනි පර්ලිමෙන්තු කමිටු වහා ක්‍රියත්මක වි මෙවා නතරකිරිමට අදාල තැන්වලට දැන්විය යුතුයි. එසේ කිරිම කලින් සිදුවුන වැරදි දූශන සොයාබැලිමටත් වා වටිනව.