IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


‘‘අපට එජාපය සමග එක්වැන්නැයි ඉල්ලමින් විහිළු සපයනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

ජනතා බලයෙන් පත්වූ පළාත් පාලන නියෝජිතයින් නෙරපා හරිමින් ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කළ එක්සත් ජාතික පක්ෂය, විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පක්ෂය සමග එක්වන ලෙස කරන ඉල්ලීම විහිලු සහගත බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.

අතීත එජාපයේ තිබූ වටිනාකම්,සහ උදාර පුරුෂාර්ථයන් සමගින් සද් ජාතිකත්වය මත පදනම්වූ නවීන ගමනක සමගි ජනබලවේගය නිරත බැවින් එජාපය පිරිසිදු වී සමගි ජනබලවේගය සමග එක් වන්නේනම් පමණක් මෙහි දොරටු විවෘතව ඇති බවත් තවදුරටත් පරාජයේ මාවතම තෝරා ගන්නේනම් ඊට අනුකම්පා කරනු හැර වෙන විකල්පයක් නොමැති බවත් මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එජාපය නාය යාමට හේතුවූ කරුණු පිළිබඳව ස්වයං පාපොච්චාරණයක යෙදීම එම පක්ෂයට පැවරී ඇති හොදම විසදුම වන අතර අපගේ ආණ්ඩුව පරාජයට මූලිකව හේතු වූ බැදුම්කර හොරුන් තවමත් ආරක්ෂා කරමින් ද,ආණ්ඩුව සමග හොර රහසේ ඩීල් දමමින් ද සිදු කරන ප්‍රෝඩාකාරී වැඩපිළිවෙළ ජනතාව අනුමත කරනවාදැයි විමසා සිටිමු යැයිද එහි තවදුරටත් සදහන් වේ.

 



අදහස් (5)

‘‘අපට එජාපය සමග එක්වැන්නැයි ඉල්ලමින් විහිළු සපයනවා‘‘

Chris Monday, 05 July 2021 02:08 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා කළ මංගල කතාවේදී සමගි ජනබලවේගය හෝ මින් පෙර අවස්ථාවක පෙන්වා නොදුන් කරුණු කාරණා රාශියක් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. කොටින්ම, ඔහුගේ එදිරිවාදීහු පවා ඒ හමුවේ මවිතයට පත්වූහ...

:       2418       1523

karolisMonday, 05 July 2021 03:04 PM

කටින් බතල කොළ හිටවන්න හැකියාව තිබිලා මදි.

:       700       1239

වාසුදේව Monday, 05 July 2021 03:22 PM

පහුගිය ඡන්දයෙන් රටේ මහජනතාව රනිල්ව කොච්චර ප්‍රතික්ෂේප කළාද කිව්වොත් රටේ එක ආසනයක් රනිල්ට දිනාගන්න බැරිවුණා. මෙහෙම වෙච්චි රනිල් කොහොමද එජාපය ගොඩගන්නේ. තවත් මේ රනිල්ව උස්සාගෙන වටේ ඉන්න ගොන් රැල මේ නටන විහිලු නාටක රටේ මුල්ම සද්දන්තම ශ්‍රේෂ්ඨම පක්ෂය වන එජාපයට කරන මොනතරම් අපරාධයක්ද? සමගි ජනබලවේගයට රනිල් ඇතුලු මේ කිසිම කෙනෙක් වද්දගන්න එපා. ඔබතුමාලාට ඊළඟ ඡන්දය ජය නියතයි.

:       920       2245

කිරි පුතා Monday, 05 July 2021 02:44 PM

ඇතුළත්මුදලි, ගාමිනී දිසානායක යන මහත්වරුන් සමඟ තවත් කිහිප දෙනෙකුම එකම බෝම්බයට හසුවිය. දැන් ඇත්තේ රටක්, ජාතියක්, ආගමක් ගැන නොසිතන සෙප්පට විජ්ජා කාරයින් ය.

:       567       20

lakshan ranaweera Monday, 05 July 2021 02:56 PM

අනේ මේ ඔයාලා විහිළු නොකර ඔයාලගේ නායකයා සංස්කෘතික අමාත්‍යාංශයෙන් ගහගත්ත මුදල් ටික දීලා කියන දෙයක් කියන්න... පිරිසිදු මනසකින්..

:       1573       1557

ඔබේ අදහස් එවන්න

දියත

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 378 0

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1476 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1177 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 436 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1140 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 434 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1191 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 655 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site