(අංජුල මහික වීරරත්න)
අපනයනය ඉලක්ක කරගත් තරඟකාරී ආර්ථිකයක් බිහිකර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපාය මාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2022 උපාධි ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙි බව කීය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි.
සන්නද්ධ හමුදාව කෙරෙහි සහ 2030 ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කළ හැකි නමුත් එසේ සිදු නොකළහොත් රටට අනාගතයක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපනයනය ආර්ථිකයක් හදන්න ත්‍රිවිධ හමුදා සහය ගන්නවා
sisira Saturday, 12 November 2022 09:15 PM
ත්‍රිවිධ හමුදාව ජාතික ආරක්ෂාවේ මුලිකත්වය ගෙන ක්‍රියා කලද සංවර්දනයේද කොටස් කරුවන් කරගැනීම වැදගත්වේ .
sriyal Saturday, 12 November 2022 09:51 PM
ඒක හොඳ අදහසක්.
Bamunuarachchi Sunday, 13 November 2022 07:13 AM
මතකද මේ ගොයියා ඒකාලේ කෑගැහුවා රාජපකෂලා රටේ හමුදාව වෙනෙත් රාජකාරී වල යොදවනවාට විරුද්දව. දැන් මොකද කණපිට ගහලා?
athuraMonday, 14 November 2022 11:13 AM
බමුණෝ මේ කියන්නේ හමුදාව දාලා බල්ලන් නාවන සාරි කටු ගහන ඒවා ගැන නෙමෙයි...
BamunuarachchiMonday, 14 November 2022 05:23 PM
ඇයි කියලා තිබෙනවාද කරන දේ? මේ ගොයියා කියන දේද කරන්නේ? කරන දේද කියන්නේ?
sene Sunday, 13 November 2022 09:09 AM
පරන තැටියම නැවත, නිශ්පාදනයට් දැ ගිනි ගනන් විදුලිය ජලය, අපේ මිලට වඩා ආසියානු රටවල අඩුවට තත්ත්වයන් උසස් බාන්ඩ ආනයනය කරයි. අවුරුදු 40 තිස්සේම කොලේ කියවීම පමන නෙද ? කෝ පෙරදා කියවපු කර්මාන්ත පුරවර ? කෝ සන්චාරක පුරවර ? කෝ කෝ කෝ , දැන් වත් තවත් රට විනාස නොකර යන්න, තරුනයන්ට රට බාර දෙන්න, අලුත් අදහස් අලුත් ගමනකට ඉඩ දෙන්න.
සිල්වා Sunday, 13 November 2022 01:26 PM
හමුදාව දාලා උද්ධමනය පාලනය කිරීම සහ අමුද්‍රව්‍ය මිල අඩුකළ හැකි නම් අපනයන සටන් දිනන්න පුළුවන්...