IMG-LOGO

2025 පෙබරවාරි මස 03 වන සඳුදා


අපයෝජනයවූ වින්දිත ළමුන්ගේ අයිතිවාසිකම් රකින්න නීතිඥ සංචිතයක්

(ජේ.ඉඳුරුවගේ )

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන ළමා අපයෝජන වින්දිත ළමයින්ගේ අයිතිවාසිකම්  වෙනුවෙන් ගරු සේවකයන් ලෙස ස්වේච්ඡාවෙන්     නීතිඥ සේවා ලබා  ගැනීම සදහාවූ නීතිඥ සංචිතයක් පිහිටුවීමට  කටයුතු කරන බව  ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

 ළමා අපයෝජන වින්දිතයන් වෙනුවෙන්වු  නඩු සඳහා   අධිකරණයේ පෙනී සිට  කරුණු දැක්වීමත්  බැඳියාවන්  අතර ගැටුම් ඇතිවීම වලක්වා ගනිමින් කටයුතු කිරීමත් එම සංචිතයේ    නීතිඥවරුන්ගෙන් අපේක්ෂා කරන අතර     සියලු වෘත්තිය වියදම් හා ප්‍රවාහන වියදම් එම නීතිඥවරුන් විසින් දැරිය යුතු බව  එම අධිකාරිය සඳහන් කරයි.

 නීතිඥවරයෙකු ලෙස අවු 10 කට වඩා වැඩි වෘත්තීය අත්දැකීම් සහිත  මහේස්ත්‍රාත් අධිකරණ හෝ මහාධිකරණ නඩු සදහා පෙනී සිටීම පිළිබද පළපුරුද්දක් ඇති  සුදුසුකම් සහිත  නීතිඥවරුන්ගෙන් මේ සඳහා අයදුම්පත් කැඳවා ඇතැයිද එම අධිකාරිය පැවසීය.

 

 



අදහස් (1)

අපයෝජනයවූ වින්දිත ළමුන්ගේ අයිතිවාසිකම් රකින්න නීතිඥ සංචිතයක්

Kamal Monday, 03 February 2025 10:40 AM

බොරු පැමිණිලි දමන්නන්ගේ විස්තර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලබා නොදීම සම්බන්ධව එම ආයතනයට විරුද්ධව ගත හැකි නීතිමය පියවර මොනවා දැයි දන්නා අය පවසන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ආයුර්වේද ඖෂධ - රූපලාවණ්‍ය ද්‍රව්‍ය නියාමනය කිරීම අනිවාර්යයි
2025 පෙබරවාරි මස 03 95 0

ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකර නියාමනය කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අම


සම්බාහන මධ්‍යස්ථානයකට පැන ලක්ෂ 10ක් කොල්ල කාලා
2025 පෙබරවාරි මස 03 448 0

’මන්නා පිහි’, ’කිනිසි’ අතැතිව රාත්‍රී කාලයේ සම්බාහන මධ්‍යස්ථානයකට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයන් හතර දෙනකු එහි කළමනාකාරවරයා ගේ බෙල්ලට මන්නා පිහියක් තබ


කල්පිටියේ සුළං කණුවක තටුවක් වහළයකට කඩා වැටිලා
2025 පෙබරවාරි මස 03 285 0

කල්පිටිය කුරුඥම් පිටිය ආසන්නයේ පිහිටි සුළං කණුවක එක් තටුවක් කැඩී අසළ පිහිටි ගබඩාවක වහළය මතට කඩා වැටීමෙන් එම වහලයේ සෙවිලි තහඩු කිහිපයකට අලාභ හානී සිද


කෙන් බාලේන්ද්‍ර සමුගනී
2025 පෙබරවාරි මස 03 935 0

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.


හිනිදුම ත්‍රිත්ව ඝාතනයට හිටපු ප්‍රා.ස. සභිකයෙක් අල්ලයි
2025 පෙබරවාරි මස 03 651 0

හිනිදුම පනංගල නවාතැන් පොලක ඉකුත්දා සිදුවු ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවලම ප්‍රාදේශිය සභාවේ හිටපු සභිකයෙකු අද (03) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්


නිධන් සෙවි සිවිල් ආරක්ෂක ඇතුළු දෙකක් මාට්ටු
2025 පෙබරවාරි මස 03 70 0

වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ තම ගෙවත්තේ නිදන් වස්තු සොයා කැණීම් කරමින් සිටි සිවිල් ආරක්ෂක නිලධාරියකු, සහ ඔහුගේ සොයුරෙකු, කැනීම් කිරීමට යොදාගත් උපකර


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 75 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 733 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 729 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site