IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අපරාධයකට ගෙට පැන මැරුම් කයි

( පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

දියණියන් සිව් දෙනෙකු සමග  මවක රැදී සිටි මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ බව  කියන කල්ලියක සාමාජිකයෙකු අසල් වැසි තරුණයකුගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ කැපුම් තුවාල සහිතව      නිවස තුලදීම මරණයට පත් ව ඇතැයි පොලිසිය කියයි.

ඔහු සමඟ පැමිණි අනෙක් දෙදෙනා පලා ගොස් ඇතැයිද  මිනුවන්ගොඩ පොලීසිය පවසයි.

ඊයේ(11) අළුයම් කාලයේ යාගොඩමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ දෙමහල් නිවසකදී ඇති වූ මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ ඕපාත ප්‍රදේශයේ පදිංචි  තරුණයෙක් බවට හඳුනාගෙන ඇත. 

දේපල කොල්ලකෑමේ හෝ නිවැසි  කාන්තාවන්ට අතවර කිරීමේ අරමුනින් මොවුන් පැමිණියාද යනන පිළිබඳවත් පරීක්ෂණ සිදු කෙරෙන බව පොලීසිය කියයි.

   

 

 



අදහස් (2)

අපරාධයකට ගෙට පැන මැරුම් කයි

Pradeep Kumara Monday, 12 February 2024 12:03 PM

දැන් ඉතිං ඔය පහර දීපු පුද්ගලයව අත් අඩංගුවට අරන් දඬුවම් දෙන්න යන්න එහෙම එපා. පලා ගිය අනෙක් පුද්ගලයන් හොයාගෙන උන්ටත් දඬුවම් කරන්න. මනුෂ්‍ය ඝාතන අනුමත නොකලත් මෙවන් සමාජ පිළිල තුරන් කල යුතුමයි.

:       0       33

sugath Monday, 12 February 2024 04:05 PM

අද බොහෝවිට අපරාධයක් සිදුවෙන අවස්ථාවේදීම පොලිසියට එම ස්ථානයට පැමිණ එය වැළක්විය නොහැක. බොහෝවිට පොලිසිය පැමිණෙන විට මංකොල්ලකරුවන් පලාගොස් හමාරයි. මෙවැනි පසුබිමක අසල්වැසියන් එකතු වී අපරාධයක් සිදුවීම වැළැක්වීමට ගත් පියවර ප්‍රශංශා කළයුතු දෙයකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1011 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 673 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1830 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 354 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 598 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1572 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site