IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


අපූරු උපන්දින සාදය

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අද සමාජයේ විවිධ තරාතිරම්වල බොහෝ පිරිස් තම උපන්දිනය සමරන්නේ විශේෂයෙන් තෝරාගත් ස්ථානවලය. ඊට හාත්පසින්ම වෙනස් ස්ථානයක සිට සිය සහෝදර නිලධාරීන් සමග උපන්දිනය සැමරු අපූරු පොලිස් නිලධාරියෙක්  පිළියන්දල පොලිසියේ රථවාහන අංශය ඉදිරිපිට දී අද කැමරාවට අසුවිය.

ඔහුගේ 22 වෙනි උපන් දිනය නිමිත්තෙන් තැනූ කේක් එක , මල් කළඹක් සහ ඡායාරූපයක් කොස්තාපල්වරයාව පුදුමයට පත් කරමින් කුරියට සේවාවක් හරහා මහනුවර පදිංචි පෙම්වතිය  ඔහු වෙත ලැබීමට සැලසීමෙන් අනතුරුව මාසික පරීක්ෂණයට සූදානම්ව කාර්ය බහුල රාජකාරිය අතරතුර ලද ත්‍යාගය බයිසිකලයක් මත තබා සිය සහෝදර නිලධාරීන් ගේ සුභ පැතුම් මධ්‍යයේ කොස්තාපල් සුපුන් කුමාර කේක් ගෙඩිය කපා උපන්දිනය සැමරුවේ මෙසේය.

 



අදහස් (7)

අපූරු උපන්දින සාදය

Ananda Thursday, 09 January 2025 08:03 AM

සැලියුට්

:       0       51

Bunny Preena Thursday, 09 January 2025 09:22 AM

රටවැසියාගේ යහපත වෙනුවෙන් කොච්චර හොඳක් කළත් පොඩි වැරැද්දකට බැනුම් අහන්න පොලිසියේ නිලධාරින්ට මෙවැනි අවස්ථාවක ලැබෙන මානසික සුවය ඉතාමත් වටිනවා.. මගෙනුත් එම නිලධාරියාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා

:       0       84

Chinthaka Thursday, 09 January 2025 09:54 AM

අහන්නත් සතුටුයි , සුබ උපන් දිනයක් ඔබ තුමාට

:       0       57

Lalla Thursday, 09 January 2025 10:59 AM

සංවේදී අවස්ථාවක්...මේ සුහද ආදරණීය තත්ත්වය අනාගත දිවිය පුරාවට ගෙනයන්න දෙපලටම ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.. ... ජයවේවා...

:       0       21

sk Thursday, 09 January 2025 11:20 AM

පත්තරේ දාන්න තරම් දෙයක්ද මේ

:       31       9

Mangala Dissanayake Thursday, 09 January 2025 02:18 PM

දැන් මේවා අලුත් දේවල් නෙමෙයි... ලංකාවේ හැමතැනම දැන් කපන්නේ පුදුමකරවීමේ උපන්දින කේක් තමයි

:       6       4

Roshan Thursday, 09 January 2025 06:01 PM

සාදර අනුග්‍රහය වෙන්න පුළුවන් 1. බස් රථ හෝ ත්‍රීරෝද රථ රියදුරෝ 2. කුඩු කසිප්පු හෝ ගංජා මුදලාලි කෙනෙක් 3. පස් හෝ වැලි ජාවාරම් කරන අය 4. නීතිවිරෝධීව සම්බාහන මධ්‍යස්ථාන කරන අය 5. මොනම හෝ නීතිවිරෝධීව හම්බ කරන පුද්ගලයන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 312 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 358 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 196 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 269 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 627 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 314 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 246 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 71 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1099 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site