IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


අ‘පුරේ ගොවිහු පාරට බසිති

(අතුල බණ්ඩාර, උපුල් හේරත් සහ බී.ජී චතුරංග)

හිටිහැටියේ රසායනික පොහොර සැපයීම නතර කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියාමාර්ගයට විරෝධය පළකෙරෙන ගොවි උද්ඝෝෂණයක් අද (05) දහවල් අනුරාධපුර නගරයේදී පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මෙහෙයවීමෙන් අනුරාධපුර නව බස් නැවතුම්පොළ අභියසදී පැවති මෙම උද්ඝෝෂණයට එම සම්මේලනයේ සභාපති,නාමල් කරුණාරත්න, උපසභාපති සුසන්ත කුමාර නවරත්න සහ ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ යන මහත්වරුන් සමග ගොවි නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගීවුහ.

 පොහොර සම්බන්ධයෙන්  ජනාධිපතිවරයාගේ උපදෙස්මත   ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියාමාර්ගය හේතුවෙන් වගා විනාශවීම නිසා   ගොවීන් පත්වසිටින අසීරුතාවය කියා සිටිමින් ,නව බස් නැවතුම්පොළ ඉදිරිපිට පැය  භාගයකට ආසන්න කාලයක් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව  සටන්පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදුණු පිරිස ,අනතුරුව පෙළපාලියකින් මහා වීදිය ඔස්සේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය අසල ඩී.එස්.සේනානායක වටරවුම දක්වා පැමිණ එතැනදීද උද්ඝෝෂණයේ නිරතවූහ.

ඉන් අනතුරුව සුසන්ත කුමාර නවරත්න ,නාමල් කරුණාරත්න සහ වසන්ත සමරසිංහ යන මහත්වරු උද්ඝෝෂණයට පැමිණි පිරිස ඇමතුහ. ඉන් පසු පිරිස විසිර ගියහ.



අදහස් (3)

අ‘පුරේ ගොවිහු පාරට බසිති

ගලපර Monday, 05 July 2021 05:34 PM

රටේ සාගතයක් අත ළඟ.. තනිකරම හිතුවක්කාර වැඩක්.!!! චීන කොම්පෝස්ට් පොහොර දෙනවා කිව්ව පළියට රසායනික පොහොර නතර කරලා අපේ එළවළු, තේ, පොල් වගාවන් විනාශ වුණාම අපි කන්නේ මොනවද? එතකොට චීනා අපේ ජත්‍යන්තර තේ වෙළෙඳපළ අල්ල ගන්නවා. එයින් අපේ විදේශ විනිමය කෝටි ගණන් අපිට අහිමි වීම මොනතරම් අපරාධයක්ද? වැඩක් සාර්ථක වෙන්න නම් ඒ සඳහා වැඩපිළිවෙලක් කාලයක් අරගෙන කළ යුතුයි.. මේ මෝඩ පාලකයින්ට කිසිම ක්‍රමවේදයක් පිළිවෙලක් නැත. එසේ තිබුණි නම් මිනිස්සු පොහොර ඉල්ලා මහා පාරට ඒමට අවශ්‍ය නොවේ. අවසානයේ සිදුවන්නේ රටම අවුලෙන් අවුලට යෑමයි.

:       9       198

කිරිපුතා Monday, 05 July 2021 06:14 PM

මේ වසවිස ඉල්ලන්නේ...

:       167       3

LalaTuesday, 06 July 2021 07:08 AM

ඔබ ඔබේ වැඩක් බලාගන්න.

:       0       87

ඔබේ අදහස් එවන්න

දියත

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 368 0

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1453 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1164 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 434 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1133 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 431 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1191 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 655 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site