(උපුල් හේරත්)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ගෙනවිත් තිබූ ඔක්සිජන් සිලින්ඩර්වලට යොදා ගන්නා ලදැයි කියන තඹ දඟර හයක් නාදුනන පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇති පොලිසිය කියයි .
අනුරාධපුර ශික්ෂණ රෝහලේ (අංක 38) වකුගඩු ඒකකයේ අගුළුලා තිබූ ඔක්සිජන් කාමරයේ ඉබි යතුරු කඩා ඔක්සිජන් සිලින්ඩර්වලට යොදා ගන්නා තඹ දඟර (06) සොරා ගෙන ගොස් ඇත
මෙම සිද්ධිය පිළිබඳව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නිලධාරියකු රෝහල් පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව මූලික පරීක්ෂණ ආරම්භ කර ඇත.
සොරාගන්නා ලද තඹ දඟර වල වටිනාකම දළ වශයෙන් රුපියල් ලක්ෂය ඉක්මවනු ඇතැයි පොලිස් විමර්ශනවල දී හෙළිදරව් වී ඇත .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපු‘ර රෝහලේ තඹ කම්බි උස්සලා
Prase Monday, 29 August 2022 08:55 AM
මේව හොරකන් කරනෙ රාජපක්ශ ද දන්නෙ නෑ, කෝ වෘතීය සමිති පාරට බහින්නෙ නැද්ද මෙව ට උද්ගෝෂන කරන්න, වෘතීය සමිති වහා අහෝසි කරන්න රජයට බල කරමු