(බී.ජී. චතුරංග)
වකුගඩු රෝගයෙන් දැඩිව පීඩා විඳින රජරට ප්‍රදේශයේ විශාල රෝගීන් පිරිසක් ප්‍රතිකාර ලබන අනුරාධපුර දිස්ත්‍රික් ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ශල්‍යගාරය සහ වාට්ටුව වැසීයාමේ අවදානමක පවතින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මෙම වකුගඩු ඒකකයට අයත් ශල්‍යගාරයේ සහ වාට්ටුවේ වායු සමන යන්ත්‍ර ක්‍රියා විරහිත වීම හේතුවෙන් මේ වන විට ශල්‍යකර්ම සිදු කිරීමේ දැඩි අපහසුතාවයක් පවතින බව රෝහල් ප්‍රකාශකයා පැවැසීය.
ශල්‍යගාරය තුල අනිවාර්යෙන්ම තිබිය යුතු වායුසමීකරණ යන්ත්‍ර හතරෙන්, තුනක්ම මේ වන විට ක්‍රියා විරහිතව පවතින අතර අනෙක් වායුසමන යන්ත්‍රයද අඩාල තත්ත්වයේ පවතින බවත් රෝගීන් නේවාසිකව සිටින වාට්ටුව තුළ වායු සමනය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිතව පවතින බවත් එහි වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය නිලධාරීහු පිරිසක් අනාවරණය කළහ.
ශල්‍යකර්ම සඳහා භාවිතා කරන උපකරණ මෙන්ම ශල්‍යකර්මවලදී විෂ බීජවලින් රෝගින්ව ආරක්ෂා කර ගැනීම සඳහා වායු සමන යන්ත්‍ර අත්‍යවශ්‍ය බවත් එම වායු සමීකරණ යන්ත්‍රයක ආක්‍රීය වීමෙන් රෝගී ජීවිත අවධානමක පවතින බවද මෙහිදී අනාවරණය විය.
එම වායු සමන යන්ත්‍ර අක්‍රිය වීම වසර දෙකක පමණ කාලයක සිට වරින් වර සිදුව තිබූ අතර මේ වන විට එය සම්පූර්ණයෙන්ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් නිසියාකාරව සැත්කම් කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අ‘පුර වකුගඩු ඒකකය මරණය අභියස
Sashi Friday, 03 May 2024 03:37 PM
කාලකණ්ණි...!