(දයාරත්න ඇඹෝගම)
වැඩ වර්ජනයේ නිරතව සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවල නිරත පිරිස අද දහවල් අනුරාධපුර ඩී.එස්.සේනානායක වට ඉදිරිටදි උද්ඝෝෂණයක නිරතවුහ.
විරෝධතාකරුවන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට සිට කඩ 12 දක්වා විවිධ විරෝධතා පාඨ සහිත බැනර් හා පුවරු රැගෙන විවිධ සටන් පාඨ කියමින් ඩී.එස්.සේනානායක වට රවුම අසලට පැමිණ මාර්ගයේ බිම වාඩිවි උද්ඝෝෂණයේ නිරත වුහ.
මෙම හේතුව නිසා ගමනා ගමනයට දැඩි බාධා එල්ලවු අතර විකල්ප මාර්ග ඔස්සේ එම වාහන පිටත් කර යැවිමට පොලිසිය පියවර ගත්තේය.
වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුලකර ගනිමින් සෙෘඛ්‍ය අංශවල වෘත්තිය සමිති 16 ක් ආරම්භ කර ඇති මෙම වර්ජනය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්යේ දුරබැහැර ප්‍රදේශවලින් ප්‍රතිකාර ගැනිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි රෝගින් දැඩි අපහසුවට පත්ව සිටියේය.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපු‘ර සුව සේවකයෝ මහ පාරේ
Bamunuarachchi Friday, 11 February 2022 07:48 PM
ජනතාව මේ අයට ගහලා එළවනවා නම් ඉදිරිපත් වෙනවා නම් මම එකතු වෙනවා.. ජනතාවට කුලී හේවායෝත් හොයලා දෙනවා...
gunarathnaSaturday, 12 February 2022 07:50 AM
අනේ මන්දා මේ මිනිස්සු එක්කෝ මේ ආණ්ඩුව එළවන්නට පෙළගැසෙන්න ඕනෑ. එහෙම කරන්නේ නැතිව මේ ආණ්ඩුවෙන්ම ඉල්ලීම් ගන්න උත්සාහ කරනවා. ඒකට හේතුව වෙන කිසිම ආණ්ඩුවකින් මේ ඉල්ලීම් ගන්න බැරිබව දන්න නිසා. අඩුම ගානේ සමන් රත්නප්‍රියගේ අතේවත් නැහැනේ... ගෝඨාට බැරි නම් අපිට දීලා පලයල්ලා කියලා.. හැමෝම දන්නවා යමක් තරගන්නවා නම් මේ ආණ්ඩුවෙන් මිසක් වෙන කිසිම කෙනෙකුට බැහැ කියලා...
ajith Saturday, 12 February 2022 07:46 AM
සේවයට වාර්තා නොකර වැඩ වර්ජනයේ නිරතව සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවල නිරත පිරිස අද දහවල් අනුරාධපුරයේදී උද්ඝෝෂණයක නිරත වූ සියලු දෙනාගේ දිනක වැටුප අඩුවනු ඇත.
Prabha Saturday, 12 February 2022 04:57 PM
අහිංසක රෝගීන් ඇපයට තියාගෙන ඉල්ලීම් දිනාගත්තත් මේ අය මැරෙන්න ඕනැ මහපාරේ...!!!