IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අපොස ප්‍රශ්න පත්‍ර බලන්න ඇවිත් විරෝධයේ

(සුමිත් පොතුපිටිය)

අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් ලකුණු සටහන් කිරීමේ නිරත ගුරුවරුන් ඉන්ධන ඉල්ලා  කළුතර නගරයේදී විරෝධතාවක නිරත වෙති.

විභාග මධ්‍යස්ථාන අංක 104 කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ සිට පාගමනින් කළුතර ගාලු පාරට පැමිණ විරෝධතාපුවරු අතැතිව විවිධ විරෝධතා පාඨ කියමින් විරෝධතාවයේ නියැලී සිටිති.

ඉන්ධන ගැටළුවට අද දිනයේ දී  විසඳුමක් නොලදහොත් ප්‍රශ්න පත්‍ර බැලීමෙන් ඉවත් වන බව ඔවුහු පවසති.



අදහස් (6)

අපොස ප්‍රශ්න පත්‍ර බලන්න ඇවිත් විරෝධයේ

sa Monday, 20 June 2022 11:34 AM

ඔයාල නේද යහපාලනය එපාකියල ඝෝට සර්ව ගෙනාවෙ දැන් එපාද? වැඩිකරපු 10000 ගැනවත් ගුණගරුකකමක් නැති ඔබට ඔව හොද පාඩම්. කලගුන සලකන්න පුරුදුවෙන්න. කුහක නොවන්න. එතකොට රිසල්ට් එක ‌හොඳවෙයි. මේ විනාසයට රජයේ සේකයෝද වග කිවයුතු බව බැසිල් කිව්වා මතනෙ.

:       3       4

මැක්ස් Monday, 20 June 2022 11:59 AM

මේ ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහගේ චක්ගෝලයෝ හිතා ඉන්නේ ලංකාවේ තෙල් ළිං තියෙනවා කියල ද?

:       8       8

ධනුෂ්ක Monday, 20 June 2022 01:06 PM

ආ මේ ඉන්නේ සර්ලාගේ චක්ගෝලයෙක්. ඔබතුමා දන්නවද සර් එන්න කලින් තෙල් ළිං නොතිබුණත් ලංකාවේ තෙල් තිබ්බා කියලා...!

:       1       3

BamunuarachchiMonday, 20 June 2022 05:00 PM

ඒ කාලේ තිබුණු තෙල් රජය පාඩු විඳගෙන ඔහෙලාට අඩුමිලට දීපු නිසා තමයි රටට කෙළ වුනේ කියලා දන්නවාද? තෙල් තිබෙන කැනඩාවේ ගැසලින් ලීටරයක් රුපියල් වලින් 254ට දෙනකොට අපිට රජය තෙල් ලීටරය දුන්නේ රුපියල් 150ට අඩුවෙන්....

:       0       0

Roshan Monday, 20 June 2022 12:27 PM

ඔවුන්ට වර්ජනය කරන්න වෙලාවේ තෙල් ඕනෑතරම් තියෙනවා. වැඩ කරන්න තමයි වෙලාව නැත්තේ...!

:       4       3

uk ran Monday, 20 June 2022 12:57 PM

JVP සමිති කාරයො. රට වලටම දානව ගොන් හරක්.

:       5       4

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 529 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 188 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 632 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 56 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 454 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2115 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site