IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


අප්‍රේල් 8 දා සිට කැලිප්සෝ සංචාරක දුම්රිය නානුඔය දක්වා

 (  මහින්ද  නිශ්ශංක )

ලබන අප්‍රේල් 8 දා සිට සෑම අගහරුවාදා දිනකම කැලිප්සෝ දුම්රිය ධාවනය නානුඔය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දැනට මෙම කැලිප්සෝ දුම්රිය බදුල්ල හා බණ්ඩාරවෙල අතර දෛනිකව ධාවනය කෙරෙන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.

විශේෂයෙන් මගීන්ගෙ පවතින ඉල්ලුම අනුව කැලිප්සෝ දුම්රිය සෑම අගහරුවාදා දිනකම බදුල්ල හා නානුඔය අතර ධාවනය කිරීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

 



අදහස් (0)

අප්‍රේල් 8 දා සිට කැලිප්සෝ සංචාරක දුම්රිය නානුඔය දක්වා

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

චාමරට ගෙදර කෑම දෙනවාද? තීරණය මේ සතියේ
2025 අප්‍රේල් මස 01 19 0

හිටපු රාජ්‍ය අමාත්‍ය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට නිවෙසින් කෑම ගෙන ඒමට අවසර දෙනව


පොලිසියේ ගිනි අවිය උදුරන්න ගිහින් වෙඩි කයි
2025 අප්‍රේල් මස 01 2 0

පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ ප්‍රභාගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගනිද්දී එහි එක් සැකකරුවකු කලහාකාරි ලෙස හැසිරී පොලිස් න


උත්සව සමයට අතිරේක බස් 500ක්
2025 අප්‍රේල් මස 01 46 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සඳහා විශේෂ බස් රථ සේවාවට අතිරේක බස් රථ 500 ක් ඇතුළත් කරන බව ලංකා ගමනා ගමන ම


‘‘කුඩු සමඟ ඇල්ලූ අපේක්ෂිකාව පො.එ.පෙ නොවේ‘‘
2025 අප්‍රේල් මස 01 150 0

’පො.එ.පෙ අපේක්ෂිකාව කුඩු සමග මාට්ටු’ යන මැයෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ පුවත සම්බන්ධයෙන් පානදුර පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයේ සංවිධායක කණ්ඩායම් නායක ශ


කවුරු දාලා ගියත් වැඩි මිලට විදුලිය ගන්නේ නෑ
2025 අප්‍රේල් මස 01 399 0

කවුරු තරහ වුනත් කවුරු දාලා ගියත් විදුලි ඒකකයක් රුපියල් 25ට මිලදී ගන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තල ජන රැළියේදී පැවසීය.


සජිත් මියන්මාර - තායිලන්ත තානාපති කාර්යාලවලටයයි
2025 අප්‍රේල් මස 01 128 0

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ශ්‍රී ලංකාවේ මියන්මාර සහ තායිලන්ත තානාපති කාර්යාලවලට අද ගොස් භූමිකම්පාවෙන් මිය ගිය සහ


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 110 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 710 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 761 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site