(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් වියදම් කළ යුතු උපරිම මුදල ඇතුළත් වියදම් සීමාව මැතිවරණ කොමිෂන් සභාව අද ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව වැඩිම වියදමක් කළ හැකි වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකුට වන අතර එම මුදල රුපියල් 57, 50, 000 කි.
ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක්ට වැය කළ හැකි උපරිම මු රුපියල් 56,43,387 ක් වන අතර මහනුවර දිස්ත්‍රිකයේ අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම මුදල රුපියල් 51, 46, 844 කි.
මේ අතර කළ හැකි අඩුම වියදමක් ඇත්තේ වන්නි දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ට වන අතර එම මුදල රැපියල් 16,73, 243 කි.
ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුට වියදම් කළ හැකි උපරිම ප්‍රමාණය ද මැතිවරණ කොමිෂම සභාව නිකුත් කරයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ රුපියල් 34,698 ක්ද ගම්පහ දිස්ත්‍රික්කයේ රැපියල් 35,677 ක්ද සහ මහනුවර දිස්ත්‍රික්කයේ රුපියල් 19,072 ක්ද වශයෙන්
ඉන්දියාවේ නවදිල්ලි නුවර විග්‍යාන් භවන්හි පැවති ජාත්‍යන්තර අභිධර්ම දිවාස් උත්සවය සභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශේෂ දේශනයක් ක
ගණේමුල්ල ශ්‍රී අමර මහා විහාරයේ ඉදිකළ නව චෛත්‍යයට කොත් පැලඳවීමේ මහෝත්සවය විහාරාධිපති දඹගොල්ලේ මේධානන්දතිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි ඉකුත්දා 10 දින පැ
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් වියදම් කළ යුතු උපරිම මුදල ඇතුළත් වියදම් සීමාව මැතිවරණ කොමි
මාළු පරිප්පු සහ උම්බලකඩ ඇතුළු ආනයනික භාණ්ඩ කීපයක් සඳහා නව බදු පනවා තිබේ.
පාර්ලිමේන්තු මහා මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 30 සහ නොවැම්බර් මස 01 සහ 4 යන දිනවලදී සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අනුමත වූ සැණින් ආරම්භ කරන බව ප්‍රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් ස
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අපේක්ෂක වියදම් සීමා පැනවෙයි