IMG-LOGO

2024 ඔක්තෝබර් මස 26 වන සෙනසුරාදා


අපේ අය තව 61ක් ඊශ්‍රායලයට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ඉකුත් දෙසැම්බරයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 2447ක් ඊශ්‍රායල් බලා පිටත්ව ගොස් තිබේ.

මේ අතර, කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලැබු තවත් ශ්‍රී ලාංකිකයන් 61 ක් දෙනකු වෙත ගුවන් ටිකට්පත් ලබා දීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්වුණු බව කාර්යංශය පවසයි.

මෙම පිරිස ඊශ්‍රායෙල් කෘෂි කාර්මික රැකියා හිමි වූ 53 හා 54 වන කණ්ඩායම වන අතර, ඔවුන්ගෙන් 13 දෙනෙක් මේ මස 30 දිනත් සෙසු පිරිස නොවැම්බර් මස 6 සහ 16 දිනයන් හිදිත් ඊශ්‍රායල් බලා පිටත්ව යාමට නියමිතයි.

මේ දිනවල ඊශ්‍රායල්යේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එරට රැකියාවල නිරතව  සිටින ශ්‍රී ලංකිකයින්ට කිසිදු කරදරයක් සිදු වී නොමැති බව එරට ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය  මගින් තහවුරු කර තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.



අදහස් (3)

අපේ අය තව 61ක් ඊශ්‍රායලයට

nimal Saturday, 26 October 2024 01:34 PM

ඊශ්‍රායලයට යාමට බිය නොවන්න, එය හොඳ රටක් සහ හොඳ මිනිසුන්..!

:       2       10

Dharmatileke Saturday, 26 October 2024 02:14 PM

ලාංකිකයෝ හිතන්නේ රුපියල් සත ගානේ විතරයි. යුක්තිය අසාධාරණය ගානේ කිසිම තැකීමක් නෑ. ඊශ්‍රායල් ජාතිකයෝ මිනිස් ජීවිත බිලිගන්නේ ලාංකිකයෝ වගේ බොහෝ දෙනෙක් හිතන නිසා... යුදෙව්වන් මිහිපිට නොසිටිය ජාතියක්, දෙවැනි ලෝකයේ යුද්ධයට මුල යුදෙව්වන්...

:       10       4

sakSaturday, 26 October 2024 02:57 PM

කොහොමද බන් අපි ඔතැනදී පැත්තක් ගන්නේ... යුදෙව්වොයි, අරාබිකාරයෝයි ඔක්කොම එකයිනේ. දෙගොල්ලන්ගේම එලියට පේන්නේ රඟපෑම විතරයි කරන්නේ. යුදෙව්වෝ අඩුම තරමේ තමන්ගාව වැඩට එන කෙනාට සලකන්න හරි දන්නවා. හැබැයි එයාලාත් දැන් නපුරු වෙලා වැඩියි..

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

අල්ගම ඔයේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 26 76 0

නිට්ටඹුව පොලිස් වසමේ දඹුටුව පාසල අසල අල්ගම ඔයේ දියනෑමට ගිය පුද්ගලයෙකු අද (26) දහවල් දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .


‘‘ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන්නා‘‘
2024 ඔක්තෝබර් මස 26 1602 0

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ බවත් කෙසේ වෙතත් ඉන් සීමිත හානියක් සිදුවූ බවත් ඉරාන ජාතික ගුවන් ආරක්ෂණ මුලස්ථානය නිවේදනයක් නික


ප්‍රහාරය සාර්ථකයි-ඊශ්‍රායලය
2024 ඔක්තෝබර් මස 26 1122 0

ඉරානයට එල්ල කළ ප්‍රති ප්‍රහාරය සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායල හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඩැනියෙල් හැගාරි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.


විදෙස් බුද්ධි තොරතුරු විපරමට වෙනම බලඇණි තුනක්
2024 ඔක්තෝබර් මස 26 677 1

රටේ ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් විදේශීය බුද්ධි සේවා දෙන තොරතුරු සම්බන්ධයෙන් පැය 24 පුරා විමසිල්ලෙන් සිටීමට වෙනම බුද්ධි අංශ කණ්ඩායම් තුනක් පත් කරන


අපේ අය තව 61ක් ඊශ්‍රායලයට
2024 ඔක්තෝබර් මස 26 827 3

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ඉකුත් දෙසැම්බරයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රී ලාංකි


ජනපති කමිටුව ඇමැති බංගලාවලටත් කඩාපනී
2024 ඔක්තෝබර් මස 26 3286 1

හිටපු මැති ඇමතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ බංගලා පහසුකම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සොයා බැ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 914 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 575 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site