(සුජිත් හේවාජුලිගේ )
අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ගලගොඩාත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අතුරලියේ රතන හිමියන් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම කාලසීමාවක් දැරීමට එකඟත්වයක් ඇතිවූ බවද එම පක්ෂය සඳහන් කරයි.
අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇතැයි එම පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ දැනුම් දුන්නේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘අපේ ජන බල පක්ෂ’ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ඥානසාර හිමිට
ප්‍රේක්ෂක Saturday, 16 October 2021 03:56 PM
රතන හිමි ඔය මන්ත්‍රී ධුරය දුන්නොත් තමයි පුදුමෙ...
මහජනතාව Saturday, 16 October 2021 04:18 PM
ඔන්න ඉස්සරහට බලාගන්න පුළුවන් අත්හැරීම කොච්චර අමාරු දෙයක්ද කියලා...
රත්න Saturday, 16 October 2021 04:28 PM
සිංහල ජාතිය අවදි කිරීමට ඔබ වහන්සේගේ හඬ පාර්ලිමේන්තුවට අවශ්‍යමයි.
වර්ණකුලසූරිය Saturday, 16 October 2021 04:42 PM
බෞද්ධ ධර්මය ජනතාවගෙන් ඈත්වීමත්, සංඝයා වහන්සේලාට ජනතාව ඇති ගෞරවය ඉවත්වීමත් මේ තුළ අපි දකිමු. අවස්ථාවාදි දේශපාලකයින්ට මෙවැනි දේවල් නැතුවම බැරිය.
ජගත් ලියනගේ Saturday, 16 October 2021 04:47 PM
දැන් තමයි හාමුදුරුවන්ගේ හොඳ හොඳ සෙල්ලම් බලන්න පුලුවන්... හොඳ වේලාවට කෙස් නැහැ ඔළුවේ.... නැත්තං ඔය දෙන්නා කෙස් වලු පටලවා ගෙන...
මාම Saturday, 16 October 2021 05:23 PM
කඩුවකුත් මෙයාගෙ අතට දෙන්න..
Nihal Saturday, 16 October 2021 08:00 PM
උන්වහන්සේ කියපුදේට කන් දුන්නා නම් පාස්කු ප්‍රහාරයක් නෑ.
Prabha Sunday, 17 October 2021 01:48 AM
අපි ඉතින් ඉඟුරු දීලා මිරිස් ගත්ත සිංහලයෝනේ.
fairoos Sunday, 17 October 2021 12:35 PM
බඩුමිල, හොරකම්, රටේ සම්පත් විකිණීම් දැන් නම් බොරු... සර්ට ආපහු ඇමෙරිකාවටම යන්න වෙයි...
BamunuarachchiWednesday, 20 October 2021 07:10 PM
බඩු මිලත් එක්ක හාමුදුරුවන්ට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ... අපිට ඕනේ හාමුදුරුවන්ට කරන්න පුළුවන් දෙයකට ඉදිරිපත් වෙන්න. අපේ හාමුදුරුවනේ, රට හම්බකරණය වෙන එක නවත්වන්න ඉදිරිපත් වෙන්න. එජාපයෝ ජෙප්පෝ රට බල්ලට දීලා හරි බලයට එන්නයි හදන්නේ. මොවුන් මෙරටට කෘෂිකර්මයවත් කර්මාන්තයක්වත් ගෙනාවේ නැහැ. කලේ හා කරන්නේ සිංහලයාගේ නිෂ්පාදන අඩුමිලට ගෙන සිංහලයාටම වැඩිමිලට විකුණා පොහොසත් වීමයි. මේ වැඩිමිලට විකිණීම බඩු මිල ඉහළ යාමට එක හේතුවක්...
kamal Sunday, 17 October 2021 01:47 PM
එක්කෙනෙක් යනකොට තව එක්කෙනෙක් එනවා. අපේ කරුමේ තමයි. ඵලදීලා ඉවරයක් නැති හැටි...
Bamunuarachchi Sunday, 17 October 2021 07:22 PM
නියමයි අපේ හාමුදුරුවන්ට මන්ත්‍රීකම ලැබුණොත් මට රජකම ලැබුණා හා සමානයි.
BamunuarachchiMonday, 18 October 2021 04:05 PM
අපේ හාමුදුරුවනේ, ඉස්සෙල්ලාම සංහිඳියාව හොයන සිංහල බෞද්ධයාගේ සංකර වෙච්ච ඔලුටික හදන්න. මොවුන් දන්නේම නැතුව ඇති මොවුන්ගේ ඉඩකඩම් හම්බයින් සතුටු වෙනවා...
Ishan Thursday, 21 October 2021 01:13 PM
පිස්සෙක් පාර්ලිමේන්තු යයි.