IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


’’අපේ තැඹිලි’’ මාස 10ට මිලියන 140ක් රටට දෙයි

(අංජුල මහික වීරරත්න)

ලංකාවේ තැඹිලි වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ  ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන අතර  2023 වසරේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් සමග මෙරට පොල්  වගාව සංවර්ධනය සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග හා මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළේය.

2022 වසරේ  තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඇති අතර ඉන් රුපියල් මිලියන  110ක ආදායමක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

  මෙම වසරේ මෙතෙක් අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය මිලියන 14ක් බවත් ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140ක් බව එම අධිකාරිය සඳහන් කරයි.



අදහස් (9)

’’අපේ තැඹිලි’’ මාස 10ට මිලියන 140ක් රටට දෙයි

Zam Wednesday, 01 November 2023 11:10 AM

එක ගෙඩියකින් රු 10ක්ද ලැබෙන්නේ...?

:       2       22

NimalWednesday, 01 November 2023 11:32 AM

ඉතුරු ආදායමට වුණු දේ කියන්න දෙයක් නෑ. ඔක්කොම හොරා කාලා ඇති...

:       5       11

Chandi kulathungaWednesday, 01 November 2023 09:26 PM

පොල් සංවර්ධන අධිකාරිය උපයාගත් මුදල මෙයයි. රට 2022දී රුපියල් බිලියන 3.8ක් සහ මේ වසරේ සැප්තැම්බර් දක්වා බිලියන 4.6ක් උපයා ඇත.

:       0       0

ජනිත් ගුණසේකර Wednesday, 01 November 2023 11:28 AM

"2022 වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඇති අතර ඉන් රුපියල් මිලියන 110ක ආදායමක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. මෙම වසරේ මෙතෙක් අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය මිලියන 14ක් බවත් ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140ක් බවත් එම අධිකාරිය සඳහන් කරයි." මේ කියන විදියට තැඹිලි ගෙඩියක් විකුණලා තියෙන්නේ රුපියල් 10කට... අපි ගෙඩියක් ගන්නේ රුපියල් 120 කට...!

:       2       23

නිශාන්ත Wednesday, 01 November 2023 11:35 AM

කොහොමද තැඹිලි ගෙඩියකින් ගහන ගැහිල්ල. මෙහෙ විකුණුවත් අඩුම තරමේ ගෙඩියකින් Rs. 100 ගන්න පුළුවන්...!

:       3       17

wimal Wednesday, 01 November 2023 12:18 PM

මෙ තනිකර බොරු නෙ අඩු ගානෙ තැබිලිගෙඩියක් විකුනගන, එකෙ ගානක් හදාගන්න බැරි අය කොහොමද රටක් පාලනය කරන්නෙ.

:       1       12

Chamila Fernando Wednesday, 01 November 2023 01:22 PM

නිසි මිලක් නියම කරලා කරනවා නම්, මිනිස්සු තව වවන්න උනන්දු වෙනවා..

:       2       7

Chandi kulathunga Wednesday, 01 November 2023 09:24 PM

පොල් සංවර්ධන අධිකාරිය උපයාගත් මුදල මෙයයි. රට 2022 දී රුපියල් බිලියන 3.8 ක් සහ මේ වසරේ සැප්තැම්බර් දක්වා බිලියන 4.6 ක් උපයා ඇත. පුවත්පත් ලිපිය වැරදියි.

:       0       0

Banda Thursday, 02 November 2023 05:46 AM

ගෙඩි මිලියන් 10, ආදායම් රුපියල් මිලි 140.ගෙඩියක් රුපියල් 10 ගානෙ දේල.මේ ඩොල්ලර් හොරා කන ක්‍රමයක්ද?නැතිනම් ගනන් වැරදිලාද.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 203 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 68 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 370 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1806 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 255 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 3352 2

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39690 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25809 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 371 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1224 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 409 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site