IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘‘අපි දුන්නු ගෙවල්වලින් මිනිස්සු එලවන්න හදනවා‘‘

(නිමල කොඩිතුවක්කු)
යහපාලන රජය යටතේ නිවාස අමාත්‍යංශය මගින් ලබා දුන් නීත්‍යානුකූල නිවාසවලින් ජනතාව එලවන්නට ආණ්ඩුව සැරසෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අහිංසක ජනතාවට එරෙහිව ආණ්ඩුව ගෙන යන මෙම වැඩපිළිවෙලට එරෙහිව සමගි ජන බලවේගය අඛණ්ඩව අරගල සිදු කරන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
මත්තල ඇත්රජගමදී පැවති හමුවකදී ඔහු මේ ඒ බව පැවසීය.
2017 වසරේදී  එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන වකවානුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇත් රජගම,සියත් ලංකාගම,සිරිබරගම,ඇතුළු ගම්මාන පහක් ඉදිකිරීමට කටයුතු කරනු ලැබීය.
මේ වන විට ආණ්ඩුව එම ගම්මාවල නිවාස 213ක පදිංචි නිවැසියන් ඉවත් කොට  තමන්ගේ හිතවතුන්ට එම නිවාස සහ ඉඩම් විකිණීමට කටයුතු යොදමින් සිටින බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ජනතාවට හිසට සෙවණක් ලබා දීම පිණිස තමන් විසින් දියත් කරන ලද වැඩසටහනට ආණ්ඩුව කෙනෙහෙලිකම් කළත් සමගි ජන බලවේගය ඉදිරි රජයක් යටතේ සියලු ජනතාවට සාධාරණය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

‘‘අපි දුන්නු ගෙවල්වලින් මිනිස්සු එලවන්න හදනවා‘‘

SUNIL MILANO Sunday, 01 August 2021 03:54 PM

එළවන්න දෙයක් නැහැ හලෝ.. මේ ගිනිපෙට්ටි ගෙවල් වලින් ගොඩක් ජනතාව පිටව ගිහින් හමාරයි. සමහරු ගියේ ණය මුදල් ගෙවන්න බැරිවයි. සමහර ගෙවල්වල බිත්ති විතරයි. දැන් මරු කියවනවා.

:       0       0

maha nilame Sunday, 01 August 2021 06:41 PM

ඔයා කොහෙද ගෙවල් දුන්නේ? ඉඩමයි, ලක්ෂ 06ක ණයකුයි විතරයි දුන්නේ.... අපි තාම ගෙවනවා.

:       0       0

Bamunuarachchi Sunday, 01 August 2021 08:26 PM

එලෙව්වාම නම ගම කියන්නකෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 78 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


ලක්ෂ 80 ක රටබීම සමඟ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 06 83 0

රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග


දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 47 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ජනපති ට්‍රම්ප් ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 291 0

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක


ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 230 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 769 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 32 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1357 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site