IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


‘‘අපි නැතිව කාටවත් ආණ්ඩු හදන්න බෑ‘‘

(ජේ.ඒ.එල්. ජයසිංහ)

69 ලක්ෂයක් ජනතාව ඔවුන්ගේ ඡන්දයෙන් පත් කළ රජයකට ජනතාවගේ අපේක්ෂාවක් ඉටු කිරීමට නොහැකිව රජයට රට කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී රට විශාල අගාධයකට අද වැටී ඇතැයි හිටපු ජනාධිපති  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර පැවැති මැයි රැළියට සහභාගී වෙම්න්  ඒ මහතා එසේ පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කිසිවකුට බැහැ මේ රටේ ආණ්ඩුවක් පිහිටුවන්න ඔය කෑ ගහන රතු මහත්වරුන්ටත් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදන්න අවශ්‍යමයි. වංචාව දූෂණ නාස්තිය පිටු දකින වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු  බව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබෙනවා. විදේශ ණය ගෙන ඒවා යටිමඩි ගහල පවුල්වාදය පෝෂණය කරන්න ඉඩ දෙන්නේ නෑ.



අදහස් (6)

‘‘අපි නැතිව කාටවත් ආණ්ඩු හදන්න බෑ‘‘

Birty Monday, 01 May 2023 08:07 PM

ඉතින් හට් .උඹලා 2015 බලයට ආවෙත් හොරු අල්ලනවා කියලා නේද .අල්ලපු 1 හොරෙක් පෙන්නපන් පුළුවන්නම්

:       0       2

Bamunuarachchi Monday, 01 May 2023 10:04 PM

නුඹලාට ආණ්ඩු හදන්නත් බැහැ. නුඹලාට ආණ්ඩු හදන්න අපි දෙන්නෙත් නැහැ...

:       0       3

Manjula Tuesday, 02 May 2023 12:04 AM

හිටන් කියන්නෙ "පිස්සෙක්". බලයට කෑදරකම තිබ්බට මිඉනිස්සු හිටන්ට කැමති නැහැ. අනිව.

:       0       2

Bamunuarachchi Tuesday, 02 May 2023 11:28 AM

අපේ ඡන්දය නැතුව ඔහෙලාට බලයට එන්නත් බැහැ. අපි ඔහෙලට ඡන්දෙ දෙන්නෙත් නැහැ...

:       0       2

fairoos Tuesday, 02 May 2023 12:18 PM

නිවන් සුව...!

:       0       2

ganegoda Tuesday, 02 May 2023 02:18 PM

පවුල් බලය හෙළා දකිමු...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කැටපොළෙහි ආරවුල මරණයෙන් අවසන් වෙයි
2025 අප්‍රේල් මස 20 20 0

ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු


ගැටුමකට මැදි වු අයෙක් පිහි පහරින් මරුට
2025 අප්‍රේල් මස 20 281 0

වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.


‘කොකේන්‘සමඟ විදේශිකයා ගුවන්තොටේදී මාට්ටු
2025 අප්‍රේල් මස 20 425 0

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද


සිරි දළදා වන්දනාවට තවත් අතිරේක දුම්රිය දෙකක්
2025 අප්‍රේල් මස 20 191 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන


පාස්කු ඉරිදා අදයි
2025 අප්‍රේල් මස 20 253 0

කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.


අද වහින තැන් මෙන්න
2025 අප්‍රේල් මස 20 130 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 272 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site