(අංජුල මහික වීරරත්න)
අප පසු කරමින් ඉදිරියට යන නව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ඉතිහාසයේ ලිවීමට හැකි නම් එය මෙරට ක්‍රීඩාවේ සැබෑ ජයග්‍රහණය බව ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පැවසීය.
ක්‍රීඩාව පවතිනුයේ ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීම උදෙසා පමණක්ම නොව, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් නිර්මාණය කිරීම උදෙසා යැයිද එමෙන්ම නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මහනුවර සහස් උයනේ දී පැවැති ශ්‍රී ලංකා බොක්සිං සංගමය (BASL) විසින් සංවිධානය කළ ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතාවලිය එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල වන මරණවලින් අඩකට වඩා ශක්තිමත් හදිසි සත්කාර පද්ධතිවලින් වළක්වා ගත හැකි බව ගෝලීය දත්ත අනාවරණය කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය
මෙරට සමස්ත අපනයන සියයට 0.04 ක වර්ධනයක් පසුගිය නොවැම්බර් මස වාර්තා වූ බවත් වෙළඳ භාණ්ඩ සහ සේවා ඇතුළුව එම මාසය තුළ සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,269.33 ක් බව
ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපතිනි සටිටුටා අර්හිරි මහත්මිය, සිය ධුර කාලය අවසන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ම
ශල්‍යකර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මිය මියගිය බවට පොලිසියට පැමිණිලි කර
අයි.එස්.අයි.එස්. සංවිධානය බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ වාර්තාවලින් හෙළිකර තිබියදී වාර්තාවල කරුණු වසන් කරමින් ම
පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත් වූ අපේක්ෂකයන් දෙදහසකට ආසන්න පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීමට අදහස් කරගෙන සිටින බව මැතිවරණ නි
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
අප පසු කරගෙන යන ක්‍රීඩකයන් අවශ්‍යයි