IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


‘‘අපේ යෝජනා ක්‍රියාත්මක කළා නම් ජනතාවට කැප කිරීම් කරන්න අවශ්‍ය නෑ‘‘

(අංජුල මහික වීරරත්න)

කොරෝනා වසංගතයට සහ ආර්ථික අර්බුදයට මුහුණදිය යුතු ආකාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ විසිඑක් වැදෑරුම් යෝජනාවලිය ක්‍රියාත්මක කළා නම් "කැපකිරීම් කරන්න ලැහැස්ති වන්නැයි" ජනතාවට කීමට ජනාධිපතිවරයාට කිසි ලෙසකින්වත් සිදු නොවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

විසිඑක් වැදෑරුම් යෝජනා ඇතුළත් ප්‍රතිපත්ති මාලාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින්  ජනාධිපතිවරයා වෙත බාරදුන් බව කී නියෝජ්‍ය නායකයවරයා, සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් සුරක්ෂිත වූ රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය යෝජනා එහි ඇතුළත් වන බව ද කීවේ ය.

පක්ෂයේ 75 වන සංවත්සරය පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් සූම් (zoom) තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙි බව ප්‍රකාශ කළේ ය. 

 



අදහස් (16)

‘‘අපේ යෝජනා ක්‍රියාත්මක කළා නම් ජනතාවට කැප කිරීම් කරන්න අවශ්‍ය නෑ‘‘

ලක්සිරි පැරිස් Sunday, 22 August 2021 01:34 PM

බලය තියනකොට මොලය නැහැ. මොලය තියනකොට බලය නැහැ. දේශපාලන කපටිකම හොඳින් පෙනෙනවා..

:       3       28

RaveendraSunday, 22 August 2021 02:41 PM

ඔබගේ අදහස් නිවැරදිය. ඇත්ත වශයෙන්ම මුන්දෑ පිළිබඳව අප සිත්තුල තිබුනේ යම්කිසි ධනාත්මක අදහස්ය. එනමුත් අප මොහුව හොඳින් නිරීක්ෂණය කිරීමේදී හොඳින්ම පැහැදිලි වූයේ "සටකපට කිසිඳු වැඩකටම නැති කෙනෙකු බවයි".

:       2       17

Kasun Sunday, 22 August 2021 02:10 PM

අනේ මේ... විකාර කියවන්න එපා...

:       1       20

Ilange Sunday, 22 August 2021 02:12 PM

යහපාලන ආණ්ඩුව කාලෙ ඔයගොල්ලන්ගේ ක්‍රියාත්මක කිරීම් අපි දැක්ක. කට වහගෙන ඉන්න. කථා කරන්න කථා කරන්න ලකුණු කැපෙනවා.

:       3       21

Cisco Sunday, 22 August 2021 02:21 PM

ඔය කියන ඒවා බලය තියෙන කාලේ ඒ කියන්නෙ 2015 සිට 2019 වෙනතුරැ කලානම්…….!

:       1       16

kuma Sunday, 22 August 2021 02:59 PM

රනිල් යහපාලනය කාලේ ජනතාවට පටි තදකරගන්න කිව්වේ ඔය 21 වැදෑරුම දන්නේ නැතුවද හලෝ?

:       2       7

Nihal Sunday, 22 August 2021 03:22 PM

ඔබතුමා හිටියා නම් මෝටර් සයිකල් පොකුරක් හැදෙනවා. ඒක ලෝකෙටම අපේ රට ගැන කීර්තියක්...

:       1       6

gagana Sunday, 22 August 2021 03:51 PM

දැක්කනේ. අර කියැවුණු රීව්ස් වගේ කළු කණ්ණාඩි දාලා මහා වාහන සේනාවක් සමග මිනුවන්ගොඩ නගරෙට ආපු හැටි... හරියට නිකන් මෙයාව මරන්න තරම් වැදගත් චරිතයක් වගේ.. නිකන් නොදී කට වහගෙන හිටියොත් අපේ ලේ පිරිසිදුව ටිකක් තියාගන්න පුළුවන්...

:       1       7

Hamid Sunday, 22 August 2021 04:10 PM

හම්මේ ක්‍රියාත්මක කරන්න වටින යෝජනා... මාර වටිනවා.

:       0       0

රෝෂාන් Sunday, 22 August 2021 04:12 PM

බලේ තියෙන කාලේ මෙයාට යන්න පාරවල් පිටින් වැහුවා අපිට මතකයි. මෙයා කරේ හෙලිකොප්ටරෙන් මළ ගෙවල් වල ගිය එක විතරයි කියලා සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී කිව්වා. මේ ලෝකෙ වැඩක් නැති කෙනෙක් මෙයා...

:       0       2

බද්රානි Sunday, 22 August 2021 04:14 PM

බලයත් නැති, මොළයත් නැති, කටින් බතල හිටුවන මනුස්සයෙක්... මේ වගේ පුද්ගලයෙක් කුඹුරක හිටෙව්වා නම් ආයේ මුට්ටියක් ඔලුවේ නවන්න ඕනෑත් නැහැ...

:       0       4

kamal Sunday, 22 August 2021 04:25 PM

අවස්ථාව දුන්න වෙලාවේ හරියට කළා නම් අද ඔය කතාව කියව කියවා දොරගාව ළතවෙන්න ඕනෑ නැහැ.

:       0       4

Christian thantri Sunday, 22 August 2021 06:54 PM

අනේ මගේ කට...

:       0       1

Bamunuarachchi Sunday, 22 August 2021 07:26 PM

ඔබලාගේ යෝජනා ක්‍රියාත්මක කළා නම් අපිට මේ වෙනවිට රටෙන් 2/5 ක් අපිට නැහැ. එහෙනම් එක රටේ ජනාධිපතිවරු දෙන්නයි. ප්‍රභාකරනුත් ජනාධිපති එහෙනම්...

:       1       3

Sri Lanka Sunday, 22 August 2021 08:12 PM

එජාපය තමයි කොරෝනා එන්න කළින් වටපිටාව හැදුවේ.. ෆ්‍රී ටැබ්, ෆ්‍රී වයිෆයි, ෆ්‍රී ඔන්ලයින්..., මේවා තමයි පූර්ව සූදානම් කිරීම්... කොරෝනා කියන්නේ හොඳට සැලසුම් කළ ව්‍යාපාරයක් ... මේක ඉවර වෙන්න අවුරුද්දක් ගාණේ මැරෙනකම් වැක්සීන් ගහන්න වෙනවා. ස්තුතියි..!!!

:       2       2

Mahasen Monday, 23 August 2021 07:43 AM

ජේ ආර් ගේ විවෘත ආර්ථිකයේ අවසන් ප්‍රතිපලය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1348 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 346 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 485 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 639 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 16 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1449 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site