IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


‘‘අපේ සටන කාටුන් ඇසින්‘‘ කෘතිය එළිදකී

( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සංස්කරණය කරන ලද 'අපේ සටන කාටුන් ඇසින්' කෘතිය අද (12) කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ දී එළිදැක්විණි.  

මෙම කෘතියෙහි විශේෂත්වය වන්නේ වසර ගණනාවක සිට ගම්මන්පිල මහතාගේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ මෙරට ජාතික පුවත්පත්වල කාටූන් ශිල්පීන් විසින් අඳින ලද සියලුම කාටුන් එහි ඇතුළත් වීමයි.

කෘතියේ පළමු පිටපත ගම්මන්පිල මහතා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට සහභාගි වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූ අතර ඉන් අනතුරුව කෘතිය සඳහා දායක වූ සියලු කාටුන් ශිල්පීන් වෙත කෘතියේ පිටපත් අගමැතිවරයා අතින් ඔවුනට පිරිනමන ලදී.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ,මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගි වූහ.

 



අදහස් (13)

‘‘අපේ සටන කාටුන් ඇසින්‘‘ කෘතිය එළිදකී

Sathya Friday, 13 March 2020 01:07 AM

පොතට දාන්න හොදම නම 'අපේ සටන කාටුන් ඇසින්' වැඩිය "පිට කසා ගැනීම" කියලද හිතෙනවා.

:       2       45

Indika Friday, 13 March 2020 02:37 AM

බලය ගත්තම පොරොන්දු අමතක කරපු , තෙල් මිල බැස්සම ආර්ථිකයට වෙන වාසිය නොදන්නා අය

:       4       36

vidya Friday, 13 March 2020 02:49 AM

අය්යෝ මොනවද මේ විහිලු . දුර පලාත්වල කුඩා දරුවන්ට බොන්න පිරිසිදු ජලය , වැසිකිලි පහසුකම් නැති රටක මේ මිනිසුන් කාටද මේ විහිලු සපයන්නේ කොහොමටත් ගම්මන්පිල විහිලු චරිතයක් තමයි.

:       4       58

sam Friday, 13 March 2020 02:58 AM

මේ වගේ කාටූන් එකක් නැහැ ලංකාවේ

:       3       32

Champa Friday, 13 March 2020 03:48 AM

කෝ අර මොකක්ද පොතක් ගැහැව්වා නේද මේ ලඟදි "මහින්ද හලමින් ගෝඨාභිශේකය" කියලා. ඒක මොකක්ද එතකොට?

:       3       29

rana Friday, 13 March 2020 04:06 AM

දැන් ඉතින් අපිට පෙන්නන ඉතිරිවෙලා තියෙන්නේ කාර්ටුන් තමා නේ....

:       6       39

ass charya Friday, 13 March 2020 04:17 AM

ඕකට හොදම නම "අපේ බොරුව කාටුන් ඇසින්"

:       10       49

keppetipola Friday, 13 March 2020 08:50 AM

ගම්මන්පිල වැනි විහිළු කාරයින් ගැලපෙන්නේ කාටූන්වලට විතරයි. මහින්දට කඩේ යන මොහුගෙන් රටට නම් සෙතක් නැත..

:       15       96

Chathuri Friday, 13 March 2020 12:33 PM

මේ කාටුන් ඇදපු කට්ටියට සුදු වැන් වල යන්න වෙයිද ? කොහොමත් සබැ ස්වරුපයට වැඩිය කාටුන් මුහුණ ලස්සනයි.

:       0       1

ලාල් Friday, 13 March 2020 02:58 PM

දෙවියන් මිනිසුන්ට දඩුවම් දෙන ක්‍රම තියනවලූ. ඒඩ්ස්, සාර්ස්, කොරෝනා වයිරස් වගේ ලෙඩ. සුනාමි, භූමිකම්පා, ගිනිකඳු පිපිරීම් වගේ ස්වාභාවික විපත්. ලෝකය ක්‍රම ක්‍රමයෙන් විනාශ කරන්න එවලා තියෙන්නෙ දේශපාලුවෝ සහ අපි විතරයි ඉන්න ඕන අනික් එවූන්ව විනාශ කරන්න කියන ආගම්. අපේ රට විනාශ කරන්නත් ඔහු එවලා තියෙන්නේ දේශපාලුවෝ. ඒ නිසා තමයි අපට දේශපාලුවන්ගෙන් ගැලවෙන්න බැරි. රට විනාශ කරන බව දැන දැනත් තමයි අපි ඒ අයට ඡන්දෙ දෙන්නෙ. හොඳ මිනිසුන් දේශපාලනයට නොපැමිණෙන්නේත්, ආවත් ඉන්න බැරි ඒකයි.

:       0       1

Rohana Friday, 13 March 2020 03:05 PM

තමන් විහිළුකාරයෙක් බව තමන්ම පිළිගැනීම මෙවැනි කෘති සම්පාදනයෙන් පැහැදිලි වේ.

:       4       43

aruni Saturday, 14 March 2020 02:52 AM

සාපෙළවත් නැති අගමැති, ජනපති අපේක්ෂකයින් ඉන්න රටක උසස්පෙළ වාණිජ අංශයෙන් දිවයිනේ පළමු වැනියා වූ එතුමා දේශපාලනයේ සිටීම ඉතා හොඳයි...

:       2       0

රොශාන් Saturday, 14 March 2020 04:10 AM

මේ අයට ඇත්තටම පිස්සු. එක්කෝ මේවා දකින අපිට පිස්සු. මෙච්චර ලෝකේ අවදානම් වෙලා තියෙද්දී මොවුන් ඔවුන්ගේ ප්‍රතිරුපේ උඩ දාගන්නවා. අනේ අම්මපා.

:       0       26

ඔබේ අදහස් එවන්න

දියත

මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 26 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 310 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්
2024 නොවැම්බර් මස 26 420 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ


කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි
2024 නොවැම්බර් මස 26 148 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර


නිවුන් සොයුරා සමඟ නිදා සිටි 21 තරුණයා අතුරුදන්
2024 නොවැම්බර් මස 26 1120 0

නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.


නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්
2024 නොවැම්බර් මස 26 697 0

රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2085 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site