IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


අබලන් පාරවල් වල වැඩ ලබන සතියේ අරඹයි

(අංජුල මහික වීරරත්න)

දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ සඳහා ආසියා සංවර්ධන බැංකුව රුපියල් බිලියන 20කට ආසන්න ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද(30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

 ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදු කිරීමට  නිල වශයෙන් ජාත්‍යන්තරය එකඟ වී ඇතැයි ද එය රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් බව කිවද අමාත්‍යවරයා කීය.



අදහස් (7)

අබලන් පාරවල් වල වැඩ ලබන සතියේ අරඹයි

Janahitha Thursday, 30 November 2023 08:50 PM

ණය ගෙවන්න බැරිද? තවත් ණය ගන්න ඔයාට අවසර දුන්නේ කවුද? බැසිල් උන්නැහේද? 

:       0       0

ගමේ එකාලා Friday, 01 December 2023 12:55 AM

තමුන්ගෙත් කරල පැහෙයි වගේ...? දේශපාලුවෝ පාරවල් හදන වැඩවලින් මාටියා ගහපු හැටි ජනතාව නොදන්නවා නෙවෙයි...

:       0       4

Prabha Friday, 01 December 2023 01:51 AM

එළ...!

:       0       0

ජයසේකර Friday, 01 December 2023 06:10 AM

අලුත්වැඩියා කොහොම වෙතත් පළාත් පාලන ආයතන අනුමත ග්‍රාමීය මාර්ග දෙපස සිටින සමහරක් එවුන් මාර්ග දෙපස ගස් සිටුවා තමන්ගේ ඉඩම් ලොකු කර ගැනීමේ උත්සාහයක් තියෙනවා. එනිසා පළාත් පාලන ආයතන යටතේ ලියාපදිංචි මාර්ග නිරවුල් කිරීමට කටයුතු කරන්න කියලා ඉල්ලීම් කරනවා..

:       0       4

සක්‍රයා Friday, 01 December 2023 08:26 AM

පාරවල් හදලා කොමිස් ගහන්නයි හදන්නේ හොරගෙඩියා....

:       0       7

Lelwala Friday, 01 December 2023 03:52 PM

මාකොළ ගල්පොත්ත හංදියෙන් පමුණුවිල හරහා කැළණියට යන මාර්ගය ඉතාමත් අබලන් තත්වයක පවති. මාර්ගය දෙපස ඇති ගස් මාර්ගය දෙසට නැමී ඇත. අනවසර ඉදිකිරිම් නිසා මාර්ගය පටුවී ඇත. මෙම මාර්ගය පුළුල් කර කාපට් කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි...!

:       0       0

ආනන්ද කුමාර Friday, 01 December 2023 06:04 PM

මෙහෙම දේවල් අනන්තවත් වෙනවා සියලු පළාත් පාලන ආයතන බලධාරීන් කැඳවා තමන්ගේ ප්‍රදේශවල තියෙන ගැසට් කළ සියලු මාර්ග බාධා ඉවත්කරවන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

’’ලංකාවේ ආයෝජනයට එන්න’’
2025 ජනවාරි මස 16 35 0

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට එන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට අද (16) ආ


සොරකමේ ගිය උපාධිධාරි ගුරුවරයා අත්අඩංගුවට
2025 ජනවාරි මස 16 229 0

දිවයිනේ ප්‍රදේශ රැසක විහාරස්ථාන හා කුලුපග වී එහි ස්වාමීන් වහන්සේලා නොමැති අවස්ථාවලදී ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් දේශ


චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කරයි
2025 ජනවාරි මස 16 379 0

ජනපතිගේ චීන සංචාරයේ දී චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


අලුත් තෙල් පිරිපහදුවකට සයිනොපෙක් සමග ගිවිසුමක්
2025 ජනවාරි මස 16 1289 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහද


ලංවිම කෝටි 2194 ක් වතුරෙ යවලා
2025 ජනවාරි මස 16 521 4

විදුලි බල මණ්ඩලය පෞද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමේදී සහ ඉන්ධන මිලදී ගැනීමේදී නියමිත වේලාවට ගෙවීම් ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් කෝටි 2194


කෝටි තුනක කුඩු සමඟ කතක් ඇතුළු තිදෙනකු අල්ලයි
2025 ජනවාරි මස 16 553 2

කළුබෝවිල ප්‍රදේශයේ අද (16) අලුයම සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ කෙරල ගංජා තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු ති


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 275 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 568 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 314 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site